In :love::love::love:
W worldsbest Well-known member Nov 17, 2009 1,038 63 48 Aug 5, 2019 #22 niyomax said: .............. නුවර කොල්ලෝ කෙල්ලෝ කිරියේ ඉන්නවනේ. ඉතින් මම කියන්න යන්නේ අපි එකතුවෙලා නුවර Software Industry එක හදමු කියල දැනට දන්න තරමින් තියෙන්නේ IFS විතරයි. ඔය පුංචි පුංචි එකක් දෙකක් තියෙනවා , පඩිත් නෑ, ටෙක්නොලොජිත් නැති. එහෙම නෙමේ නුවර startup culture එකක් පටන්ගන්න බැරිද අපිට. මාතලේ , මාවනැල්ල , කෑගල්ල , කුරුණෑගල වගේ පැති වල අයටත් සෙට් වෙන්න පුලුවන්. අදහස් කොටාගෙන යමු Click to expand... Next month Kandy IFS eka wahanawalu
niyomax said: .............. නුවර කොල්ලෝ කෙල්ලෝ කිරියේ ඉන්නවනේ. ඉතින් මම කියන්න යන්නේ අපි එකතුවෙලා නුවර Software Industry එක හදමු කියල දැනට දන්න තරමින් තියෙන්නේ IFS විතරයි. ඔය පුංචි පුංචි එකක් දෙකක් තියෙනවා , පඩිත් නෑ, ටෙක්නොලොජිත් නැති. එහෙම නෙමේ නුවර startup culture එකක් පටන්ගන්න බැරිද අපිට. මාතලේ , මාවනැල්ල , කෑගල්ල , කුරුණෑගල වගේ පැති වල අයටත් සෙට් වෙන්න පුලුවන්. අදහස් කොටාගෙන යමු Click to expand... Next month Kandy IFS eka wahanawalu
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Aug 14, 2019 #24 Gota ආවොත් Trace වගේ එකක් නුවර හැදුවොත් සුපිරියි
Addin Aiya Well-known member Apr 5, 2016 2,132 371 83 Aug 15, 2019 #25 sirwata bn patan ganain math enam wadata aniwa