නුවර Uber Eats දුවන උන් කවුද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,483
    113
    Heaven :p
    කොළඹට සාපේක්ෂව නුවර තියෙද බන් ට්‍රෙන්ඩ් එකක්?
    පාරිභෝගික මහතුන් ඉන්නවද ඌබර් වලින් ඕඩර් කරන?
     
    • Like
    Reactions: simonAppu

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    කොළඹට සාපේක්ෂව නුවර තියෙද බන් ට්‍රෙන්ඩ් එකක්?
    පාරිභෝගික මහතුන් ඉන්නවද ඌබර් වලින් ඕඩර් කරන?
    9am to 8pm okish. After that you better know how to cook yourself.

    After 7pm forget about taxis. Even if you found one, they will ask twice the price.

    Fucking under developed city.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    9am to 8pm okish. After that you better know how to cook yourself.

    After 7pm forget about taxis. Even if you found one, they will ask twice the price.

    Fucking under developed city.
    5 am වලත් මම ටැක්සි අරන් තියෙනවා.

    10pm වගේ ටවුන් එකට කෑම අරන් තියෙනවා.

    දැන් කොහොමද දන්නේ නැහැ ඇරුදු දෙකකට කලින්
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    5 am වලත් මම ටැක්සි අරන් තියෙනවා.

    10pm වගේ ටවුන් එකට කෑම අරන් තියෙනවා.

    දැන් කොහොමද දන්නේ නැහැ ඇරුදු දෙකකට කලින්
    You must be lucky. I bloody hate when I have to go to wife's home in Kandy.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    9am to 8pm okish. After that you better know how to cook yourself.

    After 7pm forget about taxis. Even if you found one, they will ask twice the price.

    Fucking under developed city.
    true 😅
    mun hutas gaala accept karano ride, epara naahen adano duray, kadu wadiy, puke line nuwara mitto ge
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    පිටිපස්සෙන් ගිහින් වලව්වෙ හාමිනේගෙන් දංකුඩ ටිකක් ඉල්ලං කාපන් බැලයො..

    :D

    අළුතෙන් උබර් ඊට්ස් රිජිස්ටර් කරන්නෙ නෑ නේද දැන්?
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Town thama ban. We live in Aniawatta. Parents live in Kundasale. Still shit service after 8pm.
    ටවුන් ම වගේ නේ බං. ඇයි දන්නේ නැහැ. එහෙම වෙන්නේ? ඉස්සර නම් ඔහොම අවුල්ක් තිබ්බේ නැහැ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,613
    14,805
    113
    Kandy indan Colombo awith bodim places wala hitapu un hithan inne Kandy tharam wena town ekak naha wage.
    Colombo walama haduna unta therenawa wenasa. Bodim life wala indala oka experience karanna baha habai. Kandy nam hena pitipassen inna moda city ekak. Koi wele baluwath traffic. Parana lassana thiya ganna kiyala duk vindinawa ehe un. Wenasata kemathi naha. Habai sudda karapuwa oluwa udin piliganne.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මේ ඕව දුවන උන්ට පාඩු නැද්ද බන්?
    මන් අර කුරුණෑගල ගිහින් හිටපු දවස් ටිකේ ඌබර් ඊට්ස්මයි දැම්මෙ.. ඒවගෙ සමහර ඒවට ඩිලිවරි ෆී එක රුපියල් 35යි, 70 යි ඔහොම.
    කොහොමද බන් උන් තෙල් වියදමවත් හොයාගන්නෙ? එක රූට් එකේ ඕඩර්ස් ගොඩක් එනකන් ඉඳල ද එන්නෙ උන්?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොලබ මුඩූක්කුවන්ට උයාගන්න කුස්සියක් නැති උනාට නුවර රදලයන්ට ඉඩ තියෙනවා ඔවා කරගන්න