නුවර4N~කඩයක්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නුවර Phone Shop එකක් කරන හරි වැඩ කරන කෙනෙක් හරි ඉන්නවා නම් දැනුවත් කරපල්ලා බං.:rolleyes:
    නුවර එක එක කඩවල්වල එක එක ගණන් නේ Phone.:sorry: අඩුවට වගකීමක් එක්ක ගන්න තැනක් දන්නවා නම් දැනුවත් කරන්න.:cool:


    ගණන් අඩු ද නැද්ද බලන්නත් එක්ක
    දැන් මෑතකදී උඹලා මිළදී ගත්ත ෆොන් වල වර්ගයයි. ගාණයි දාලා යමුද සෙට් එකම:yes:.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    හුගක් එවුන් එහෙන් ලාභයි කිව්වාට, ඊටත් වඩා වෙනත් තැන්වලත් ඊට සාපෙක්ෂව ගණන් අඩුයි නේ. උඹ එහෙන් ලගදී Phone ගත්තාද? Model එකයි Price එකයි කියනවා ද බං
     

    nalinna

    Junior member
  • Mar 20, 2007
    41
    11
    8
    Toyto එකේ නම් ගාන වැඩියි ඒ වගේම මිනිස්සු රවට්ටනව ඒ නිසා ටිකක් පරිස්සමින්
    සිංහල තමයි. හැබැයි වෙන සිංහල කඩ තියනව
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නුවර උනාට නුවරින් නෙවේ ගත්තෙ. Clicknshop.lk එකෙන්. Genuine warranty.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Toyto එකේ නම් ගාන වැඩියි ඒ වගේම මිනිස්සු රවට්ටනව ඒ නිසා ටිකක් පරිස්සමින්
    සිංහල තමයි. හැබැයි වෙන සිංහල කඩ තියනව

    ඔව්, හුගාක් එවුන් ගණන් අඩුයි කියලා කිව්වාට, හොදට හොයලා බලද්දි එවුන්ගේ වගේම චම්පා එකෙත් ගණන් වලට වඩා වෙන කඩවල්වල ගණන් අඩුයි...