නුවර Phone Shop එකක් කරන හරි වැඩ කරන කෙනෙක් හරි ඉන්නවා නම් දැනුවත් කරපල්ලා බං.
නුවර එක එක කඩවල්වල එක එක ගණන් නේ Phone.
අඩුවට වගකීමක් එක්ක ගන්න තැනක් දන්නවා නම් දැනුවත් කරන්න.
ගණන් අඩු ද නැද්ද බලන්නත් එක්ක
දැන් මෑතකදී උඹලා මිළදී ගත්ත ෆොන් වල වර්ගයයි. ගාණයි දාලා යමුද සෙට් එකම
.

නුවර එක එක කඩවල්වල එක එක ගණන් නේ Phone.
අඩුවට වගකීමක් එක්ක ගන්න තැනක් දන්නවා නම් දැනුවත් කරන්න.
ගණන් අඩු ද නැද්ද බලන්නත් එක්ක
දැන් මෑතකදී උඹලා මිළදී ගත්ත ෆොන් වල වර්ගයයි. ගාණයි දාලා යමුද සෙට් එකම
.