නුසුදුසු සැමන්ටින් සතොස හරහ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    FB_IMG_1626266329290.jpg


    මේ ගැන දන්න අය කවුද
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ස්ටික් ද ස්ටිකර් ඔන් ද කෑන් ෆිශ් ඔන් තෙ බ්‍රෑන්ඩ් නේම් ඔෆ් ද කෑන් ෆිශ් ඇන් ද නේම් ඔෆ් ද ලෝකල් :nerd:
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    ඔක විතරක් නෙමේ තවනම් වලින් තියනවා. කිසිම රහක් නෑ දියරහක් එන්නේ. ගද නම් මහ කුනුකරවල ගදක් එන්නේ. මමනම් ඩයමන් විතරයි ගන්නේ කියලා හිතාගත්තා මීට පස්සේ. ඒකත් දැන් තිබ්බේ නෑ කියපන්කෝ එක කඩේකවත්.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලින්නා මාළුන්ට ජැක් මැකරල් කියලද කියන්නේ ?
    hariyatama danne na machan. habai badu quality. rasai.
    ඔක විතරක් නෙමේ තවනම් වලින් තියනවා. කිසිම රහක් නෑ දියරහක් එන්නේ. ගද නම් මහ කුනුකරවල ගදක් එන්නේ. මමනම් ඩයමන් විතරයි ගන්නේ කියලා හිතාගත්තා මීට පස්සේ. ඒකත් දැන් තිබ්බේ නෑ කියපන්කෝ එක කඩේකවත්.
    na bn meka rahai Captain eka wage.
    Diamond bn chinese ne, eka mata set wenne na, eka mata diya rahai.
    Captain eka thama hoda eka Made in Chile, mekath e rahamai
     
    • Like
    Reactions: kasun090354t

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    සැමන් ගද්දි origin එක බලන්න Diamond , Captain තමයි Chille එක ආවේ. Dimanond එකෙත් ගණන් අඩු එක Chinease origin එක.මෙහෙමයි චීනෙ හදන කෑම උන්වත් කන්නේ නැහැ එහෙ බැර ලෝහ වැඩි. දන්නෝ දනිති. නැත්තම් නොකා හිටපියවූ.
     
    • Love
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සැමන් ගද්දි origin එක බලන්න Diamond , Captain තමයි Chille එක ආවේ. Dimanond එකෙත් ගණන් අඩු එක Chinease origin එක.මෙහෙමයි චීනෙ හදන කෑම උන්වත් කන්නේ නැහැ එහෙ බැර ලෝහ වැඩි. දන්නෝ දනිති. නැත්තම් නොකා හිටපියවූ.
    100% true.
    issara Diamond & Captain Supiri. salmon thel daala, parippu tikak hadala gaththanam bath maranna puluwan :love::love:
    eth dan diamond ekath Chinese, rasath na ganath tikak wadi. Captain witharai ithuru wela thiyenne, eth price eka wadi nisa godak kadawal genne na.

    mata note una ekak lankawema hadana ewa chinese ewata wadanam rahai. me Omega ekanam Captain eka wagema hodai.
    tika kalekata kalin wena sri lankan brand ekak genawa ekath rahai but wathura thama tin eken bagayak. :o

    chinese canned fish nam gannama hoda na, ewaye thiyenne farm wala hadapu maalu. un adu cost ekata wadi yield ekak ganna karana wada. thanikara poison.
     
    • Like
    Reactions: vj3660