
මාස 6 කට පස්සෙත් මුකුත් වෙන්නෙ නැහැ බන් ...
![]()
![]()
රස වගෙ නෙවෙයි ඔව කැවොත් ඉතින් මෙහෙම තමයි ඉන්න වෙන්නෙ
![]()
සිරාවට.. මටනම් තොසේ පාරක් දාන එක ඕව කනවට වඩා හොඳයි.![]()
හරි හමන් වැදගත් සුද්දෝ ඔව්වයෙන් කන්නේ නැහැ බන් .උන් ඔව්ව ගණන් ගන්නෙත් නැහැ .උන්ගේ ඉන්න අර අසරන මිනිස්සු තමා ඔව්වයෙන් කන්නේ .උන්ගේ රටවල් වල රොඩු අපේ රටේ සමහරක් උන්ට රත්තරං වටිනවා නේ .


mama nam macho mas malu kanne na
good post bro 14+++


මැක්ඩොනල්ඩ්ස් (කොල්ලුපිටියේ) කුස්සිය පැත්තෙන් ගියොත් ආයේ මැක්ඩොනල්ඩ්ස් එක පැත්ත පලාතේ යන්නේ නෑ ඔය යන උන්......![]()
![]()



