නුසුදුසු හරක් මස් යෙදූ ලංකාවේ ‘බීෆ් බර්ගර&#353

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    ඇත්ත කතාව..මෙහේ 90% මිනිස්සු ඇඩ් එකට පේන්න තමා ඕකෙන් කන්නේ..හදිස්සියට කාලා දුවන උන් නැත්තෙම නැති තරම්..අපේ උන්ටත් පාටියක් දාන්න මැක් එකයි KFC නැති උනොත් හුටා පටස් නේ... :D
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මාස 6 කට පස්සෙත් මුකුත් වෙන්නෙ නැහැ බන් ...
    MCDONALDS-HAPPY-MEAL-6-MONTHS-SALLY-DAVIES.jpg

    fries25.jpg


    රස වගෙ නෙවෙයි ඔව කැවොත් ඉතින් මෙහෙම තමයි ඉන්න වෙන්නෙ

    efectul_MC_Donalds_1208615304.jpg

    මේ සම්බන්දයෙන් video වගයක් තිබ්බා දැන්නම් පේන්න නෑ ,හැබැයි මේ සීන් එක 100 ට 200ක් ඇත්ත .රෑට ඉතුරුවෙන ඒවා උදේ හදන ඒවත් එක්ක කවලමේ දානවා .මේවගෙන් හැදෙන ලෙඩ හොයා ගන්නත් බෑ .පිළිකා ,අසාත්මිකතා වගේ ඒවා තෑගි විදියට එනවා .පුළුවන් නම් ඔය තැන්වල අවුරුදු ගානක් වැඩ කරන අයගෙන් අහන්න ඒ අය එතනින් කනවද කියල ? කවදාවත් නෑ .ගොඩක් මිනිස්සු ඕව දැනගෙන දැන් ඒ රටවල කන්නේ නෑ .ඒකයි උන් ඒවා පොඩි රටවලත් දාන්නේ .ඉස්සර මිනිස්සු සොසේජස් කැවා පුදුම විදියට .දැන් වැඩිය කන්නේ නෑ මොකද ඒවා හදන්නේ සත්තුන්ගේ ඉතුරු වෙච්ච අපද්ර්ව්‍යත් එක්ක කියලා මිනිස්සු දන්නා නිසා .එහෙ එවුන් burger සීන් එකත් දැන ගත්තා .දැන් ඒ ජරාව අපේ එවුන් කනවා.පිට රටින් එන ඕනෙම දෙයක් සතුටෙන් බාරගන්න අපි කැමත්යි.ඉස්සර වෝල්ස් කියලා අයිස් ක්‍රීම් ජාතියක් ආවා .මිනිස්සු පන දාගෙන කැවා .පස්සේ තමා දන්නේ ඒ ගොඩක් රටවල තහනම් කරපු ජාතියක් කියලා.ඔය ගොඩක් දේවල් ඔහොම තමා.
     

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    ow ban.owata yanne thaman hari posh ewun kiyala pennana one mal ponsiye.niyama posh ewunta Mcdonald ekata gihilla photos gahala danna tharam puke ammak nane.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Mehe nam machan Mc ekakata KFC ekakata minissu yanne lankawe thosa kadekata yanawa wage ban. oya hadissiyata monawa hari badata daaganna :D
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හරි හමන් වැදගත් සුද්දෝ ඔව්වයෙන් කන්නේ නැහැ බන් .උන් ඔව්ව ගණන් ගන්නෙත් නැහැ .උන්ගේ ඉන්න අර අසරන මිනිස්සු තමා ඔව්වයෙන් කන්නේ .උන්ගේ රටවල් වල රොඩු අපේ රටේ සමහරක් උන්ට රත්තරං වටිනවා නේ .

    :eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මැක්ඩොනල්ඩ්ස් (කොල්ලුපිටියේ) කුස්සිය පැත්තෙන් ගියොත් ආයේ මැක්ඩොනල්ඩ්ස් එක පැත්ත පලාතේ යන්නේ නෑ ඔය යන උන්...... :rofl: :eek:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මැක්ඩොනල්ඩ්ස් (කොල්ලුපිටියේ) කුස්සිය පැත්තෙන් ගියොත් ආයේ මැක්ඩොනල්ඩ්ස් එක පැත්ත පලාතේ යන්නේ නෑ ඔය යන උන්...... :rofl: :eek:

    :lol::lol::lol::baffled: