නූතනයේ රැම්බෝ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    සරත් ෆොන්සේක කියල මිනිහෙක් නෑ
    ජීවිත ගමනේ මුහුණ දෙන අත්දැකීම් අනුව නිර්මාණය වෙන චරිත සාම්පල් පමණි අපි හැමෝම..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හමුදාපතිම යුද අපරාධ උනා කියද්දි ආය මොන කතාද :baffled:

    ෆොන්සේකා යුද ජයග‍්‍රහණයේ එකම උරුමක්කාරයා නම් එහිදී සිදු වූ සියලුම ජයග‍්‍රහණයන්, පාවා දීම්, පරාජයන් හා යුද අපරාධ සඳහා ඔහු තනිවම වගකිව යුතුය....
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සරත් ෆොන්සේක කියල මිනිහෙක් නෑ
    ජීවිත ගමනේ මුහුණ දෙන අත්දැකීම් අනුව නිර්මාණය වෙන චරිත සාම්පල් පමණි අපි හැමෝම..
    e asse ubala wage apathayoth nirmaya wena ekane wade
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාතිය පාවාදෙන අමු පිස්සෙක් සරත් පොන්සේකා.....