නූතන(+අනාගත) ඉංජිනේරු පුදුම 7

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මේක කරන්න බැරි වැඩක් වගේ පෙනුනට SpaceX වගේ company දැනටමත් බැහැල තියෙන්නේ මේකට තමයි. දන්නේ නැති අයට මේ ටික කියන්නේ, SpaceX කියන්නේ අඟහරු ජනාවාස කිරීමේ අරමුණ ඇතුව වැඩ කරන company එකක්. මේකේ අයිතිකාරයා PayPal, Tesla වගේ ඒවා රන් කරන Ellon Musk.

    bump
    rep++++++
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    6. Space Solar Power Station

    මේකත් තාම concept level. Solar power plant එකක් ගහනවා අභ්‍යවකාශයේ. මේක වායුගෝලයෙන් එළියේ තියෙන හින්ද මේකට ලොකු ශක්තියක් අවශෝෂණය කර ගන්න පුළුවන්. අනික තමයි රෑ වෙනවා කියල එකක් නැති හින්ද එක දිගට විදුලිය ජනනය කරන්නත් පුළුවන්.

    mama mehema ekak exhibition ekakata damma 2000 school eke,e kale ganan wath gaththe na kawruwath :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එතකොට මචන් ඒ හදන/එකතුවෙන පවර් එක පොලවට ලබාගන්න විදියකුත් එක්කද?
    ඒ කලේ වගේම දැනුත් එහෙමයි බන්.
    ලංකාවේ දක්ෂයෙකුට /නව නිපැයුම් කරන එක්කෙනුකට ඉහලට එන්න අමාරුයි.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    එතකොට මචන් ඒ හදන/එකතුවෙන පවර් එක පොලවට ලබාගන්න විදියකුත් එක්කද?
    ඒ කලේ වගේම දැනුත් එහෙමයි බන්.
    ලංකාවේ දක්ෂයෙකුට /නව නිපැයුම් කරන එක්කෙනුකට ඉහලට එන්න අමාරුයි.

    e dawas wala thibbe heat eka trancer karanawa machan eka thanakata oya microwave seen eka thibbe na 10akkara wage area ekakata enawa heat eka