නූතන කාශ්‍යප

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,327
    1
    4,206
    113
    Moratuwa
    අතකින් මල් දරාලා
    හසරැලි පාලා
    සුසිනිඳු සළු ඔතාලා
    විලවුන් ගාලා
    ගෝමර පෙති විදාලා
    දිස්නය දීලා
    ආදරයෙන් උන් කාලේ මේ දෑතේ
    සිතුවම් වීලා


    ඔබෙ රුව නැත මැකීලා
    කල්ගත වීලා
    මුලු දෙනෙතින් බලාලා
    සිත සැනසීලා
    ජන කවියක් ගොතාලා
    කවි පද මාලා
    කී විලසින් මම් ගයමී රන්වන් ගී
    වත සපුරාලා



    සීගිරි සුකුමාලියේ
    හෙළ රජ සමයේ
    මතකද අපි පාවුනා
    පෙම් අම නදියේ
    ලස්සන ඔබෙ රූපයේ
    නෙත සිත බැඳුනේ
    නාමය ශ්‍රී ලංකාවේ රැවු දෙන්නේ
    ඔබගෙ නෙ සොඳුරේ



    :rolleyes::rolleyes::rolleyes: