නූතන කෝපි කඩේ
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Feb 3, 2021 #1 Reactions: rukey184, Cenon, hodakolla and 5 others
dilann Well-known member Jul 6, 2018 67,204 166,364 113 එකමත් එක රටක Feb 3, 2021 #2 ගිරාමසේවක කඩේට ආපු දර්ශනයක් නේද ? Reactions: Identity, hodakolla and emoji diaries
JohnSnow Well-known member Mar 17, 2017 8,733 13,291 113 Feb 3, 2021 #3 හරි තාලෙට.. වැඩ කරන අපේ විරුවා.. මවුබිමට............................................................
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Feb 3, 2021 #4 හිනා යනවා බන් ජනපති එක්කන් ගිය එකෙක්ව ගහක් උඩට නග්ගලා ප්රශ්න ඇස්සුවම
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Feb 3, 2021 #5 Anatha sinhalu said: හිනා යනවා බන් ජනපති එක්කන් ගිය එකෙක්ව ගහක් උඩට නග්ගලා ප්රශ්න ඇස්සුවම Click to expand... ado a seen eka sirada??? ara gaha uda inna eka mun ekka giya ekekda??? mama hithuwe ara awurudu uthsawa amduwa witharai script kiyala. Reactions: dilann
Anatha sinhalu said: හිනා යනවා බන් ජනපති එක්කන් ගිය එකෙක්ව ගහක් උඩට නග්ගලා ප්රශ්න ඇස්සුවම Click to expand... ado a seen eka sirada??? ara gaha uda inna eka mun ekka giya ekekda??? mama hithuwe ara awurudu uthsawa amduwa witharai script kiyala.
Identity Well-known member Aug 15, 2016 23,200 18,823 113 අදාල නෑනේ Feb 3, 2021 #6 Reactions: sandaru d, allrights, dilann and 3 others
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Feb 3, 2021 #8 ඉස්සර කෝපිකඩේ පිංතූරයක් ඔතන නෑ. ඉස්සර කෝපිකඩේ අපි හරි ආසාවෙන් බැලුව. ඒකෙ ඉඳපු නළු, නිළියො ගොඩක් දැන් ජීවතුන් අතර නෑ. ඔතන තියෙන කෝපි කඩ දෙකම එකයි. කතා හරයත් දෙකේම දේශපාලනික ඕපදූප විතරයි.
ඉස්සර කෝපිකඩේ පිංතූරයක් ඔතන නෑ. ඉස්සර කෝපිකඩේ අපි හරි ආසාවෙන් බැලුව. ඒකෙ ඉඳපු නළු, නිළියො ගොඩක් දැන් ජීවතුන් අතර නෑ. ඔතන තියෙන කෝපි කඩ දෙකම එකයි. කතා හරයත් දෙකේම දේශපාලනික ඕපදූප විතරයි.