නූතන කෝපි කඩේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    144950690_1092159914618547_1536026164701278134_n.jpg
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    හරි තාලෙට.. වැඩ කරන අපේ විරුවා.. මවුබිමට............................................................
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිනා යනවා බන් ජනපති එක්කන් ගිය එකෙක්ව ගහක් උඩට නග්ගලා ප්‍රශ්න ඇස්සුවම :lol: :lol:


    ado a seen eka sirada??? ara gaha uda inna eka mun ekka giya ekekda???

    mama hithuwe ara awurudu uthsawa amduwa witharai script kiyala.
     
    • Haha
    Reactions: dilann

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඉස්සර කෝපිකඩේ පිංතූරයක් ඔතන නෑ.

    ඉස්සර කෝපිකඩේ අපි හරි ආසාවෙන් බැලුව. ඒකෙ ඉඳපු නළු, නිළියො ගොඩක් දැන් ජීවතුන් අතර නෑ.

    ඔතන තියෙන කෝපි කඩ දෙකම එකයි. කතා හරයත් දෙකේම දේශපාලනික ඕපදූප විතරයි.