තෝ රේල්ලුවෙ නිකං ඉදං පිං පඩි ගන්න අපතයෙක් නේද?මහකේ ඇප් එකක්
තෝ රේල්ලුවෙ නිකං ඉදං පිං පඩි ගන්න අපතයෙක් නේද?මහකේ ඇප් එකක්
උබ රේල්වේ එකේද?
නෑ ගෙදර ඉන්නෙතෝ රේල්ලුවෙ නිකං ඉදං පිං පඩි ගන්න අපතයෙක් නේද?
na illanne nattah deela danawa? mama janadi pathiada? ekath pasneyak!ජපානෙන් එව්ව ඉල්ලන්නවද ?
ගන්නවනම් ඇස් පියාගෙන දෙන්න ඕනna illanne nattah deela danawa? mama janadi pathiada? ekath pasneyak!
රේල්ලුවෙ උන් උදේට කාඩ් එක ගහල ගෙදර යනව කියල අපි දන්නව, හොර පඩි, හොර ඕටී, හොර නයිට් දාගෙනනෑ ගෙදර ඉන්නෙ
man nam balen denawa... iskolath deela danawa! meka konaka idan hadanna ona!ගන්නවනම් ඇස් පියාගෙන දෙන්න ඕන![]()
අතට ගානකුත් තව දෙන්ඩ වෙයිman janadipathi nam railway ekai airlanka ekai japaneta nikam deela danawa! nikam
ඕක සිරා ඇප් එක.
රේල්වේ එකේ එවුන් කොහොමද මේ ඇප් එක නතර කරන්නෙ
මේක crowd sourcing එකක්නේ කරන්නනෙ.
කරන්න පුලුවන් එකමදේ ඇප් එකෙන් ටිකට් බුක් කරන්න වගේ තියන දේවල් අයින් කරන්න පුලුවන්, ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බැහැ. අනික ඕකට ඉන්න යූසර් බේස් එකත් එක්ක බැලුවම, ඔය තරං කේස් එකක් අදිනවා නං පබ්ලිකලි කේස් එක කිවුවා නං මිනිස්සුන්ගෙන්ම කේස් එක ඇදිලා වයිරල් යනවානේ
Crowdsourced app එකකට bucket අදින්න පුළුවන් කියලා හිතපු එකෙන්ම තේරෙනවා නේද ඔය CGR එකේ ඉන්නේ මොන වගේ meter ද කියලාමාත් හරියටම සීන් එක දන්නෙ නෑ. හැබැයි බකට් එක අදින සීන් එකක් යනවලු. Ticket Booking එකත් කරලා තියෙන්නෙ අදාල Website එකට Point කරන එක මිසක්, App එකට integrate කරලා නෑ.
මේ App එකට රටම සහාය දෙන්න ඕන.
මේ app එකේ වැඩෙන් තමයි CGR එකේ තියෙන සක්කිලි හැසිරීම රටටම පෙනුනේ...
ekane bans..train data kiyanne copyright eva nevei neda? eva use karala app ekak site ekak haduna kiyala eeka CGR ekata nathara karanna baane... onna eva balala minissu amaruwey watena eka minissunge wadak.ekata CGR eka pali na not official nisa...ehema nedaඕක සිරා ඇප් එක.
රේල්වේ එකේ එවුන් කොහොමද මේ ඇප් එක නතර කරන්නෙ
මේක crowd sourcing එකක්නේ කරන්නනෙ.
කරන්න පුලුවන් එකමදේ ඇප් එකෙන් ටිකට් බුක් කරන්න වගේ තියන දේවල් අයින් කරන්න පුලුවන්, ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බැහැ. අනික ඕකට ඉන්න යූසර් බේස් එකත් එක්ක බැලුවම, ඔය තරං කේස් එකක් අදිනවා නං පබ්ලිකලි කේස් එක කිවුවා නං මිනිස්සුන්ගෙන්ම කේස් එක ඇදිලා වයිරල් යනවානේ
වැඩක් කරලා රැගුවට කමක් නෑ. මට නන් උන් රගනවා කියලා පෙන්නෙත් නෑ.ඇප හොඳයි කරන උං නිකං කෝච්චි උං ගෙනාවා උං නිසා කොච්චි දුවනවා වගේ රඟන එක තමා දිරවන්නෙ නැත්‍තෙ
ekane bans..train data kiyanne copyright eva nevei neda? eva use karala app ekak site ekak haduna kiyala eeka CGR ekata nathara karanna baane... onna eva balala minissu amaruwey watena eka minissunge wadak.ekata CGR eka pali na not official nisa...ehema neda
වෙලාව දුවපු කොච්චි වලින් Monthly Newsletter එකක් හදන්න තියෙන්නේ , පරක්කු වෙච්ච ඒවගෙන් හැදුවොත් එක ගිනස් පොතට යන Monthly Newsletter එකක් වෙයිමං හිතන්නේ ඔය App එක නිසා සේවකයන්ට Pressure එකක් එනවා ඇති. ඉස්සර කෝච්චියක් ලේට් උනොත් ලොකුවට හොයන්න අමාරුයි. දැන් එහෙම නෑ. එක නිසා වෙන්න පුලුවන්.
මං නම් කියන්නෙ Monthly Newsletter එකක් Release කරන්න ඕන RDMNS එකෙන්, Timetable එකට වඩා පරක්කු වෙච්ච Trains මොනවද කියල. දවස සහ හේතු තියෙනම් ඒවත් එක්කම.
උන් වෑඩක් කරලා තියෙනව ඉතිං. සෙට් නැති ඒවා ඇති, හැබැයි Service එකක් විදියට RDMNS APP එක පට්ට. (2)දැක්කා. හැබැයි ඕවා දාතු වැඩ. Train එකේ යන උන් තමා කට්ට දන්නෙ.
උන් වෑඩක් කරලා තියෙනව ඉතිං. සෙට් නැති ඒවා ඇති, හැබැයි Service එකක් විදියට RDMNS APP එක පට්ට.
------ Post added on Dec 2, 2025 at 11:10 AM