නූතන දුම්රිය දෙපාර්තමේන්තුව සහ RDMNS

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    ඕක සිරා ඇප් එක.
    රේල්වේ එකේ එවුන් කොහොමද මේ ඇප් එක නතර කරන්නෙ
    මේක crowd sourcing එකක්නේ කරන්නනෙ.
    කරන්න පුලුවන් එකමදේ ඇප් එකෙන් ටිකට් බුක් කරන්න වගේ තියන දේවල් අයින් කරන්න පුලුවන්, ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බැහැ. අනික ඕකට ඉන්න යූසර් බේස් එකත් එක්ක බැලුවම, ඔය තරං කේස් එකක් අදිනවා නං පබ්ලිකලි කේස් එක කිවුවා නං මිනිස්සුන්ගෙන්ම කේස් එක ඇදිලා වයිරල් යනවානේ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth

    මාත් හරියටම සීන් එක දන්නෙ නෑ. හැබැයි බකට් එක අදින සීන් එකක් යනවලු. Ticket Booking එකත් කරලා තියෙන්නෙ අදාල Website එකට Point කරන එක මිසක්, App එකට integrate කරලා නෑ.
     
    • Like
    Reactions: Yin And Yang

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මාත් හරියටම සීන් එක දන්නෙ නෑ. හැබැයි බකට් එක අදින සීන් එකක් යනවලු. Ticket Booking එකත් කරලා තියෙන්නෙ අදාල Website එකට Point කරන එක මිසක්, App එකට integrate කරලා නෑ.
    Crowdsourced app එකකට bucket අදින්න පුළුවන් කියලා හිතපු එකෙන්ම තේරෙනවා නේද ඔය CGR එකේ ඉන්නේ මොන වගේ meter ද කියලා 🤣🤣🤣🤣🤣

    අප්පච්චිලා, පොළෙවෙන් උපන් නායකයෝ, සීයලා උස මිටි බලලා දාපු උන්ගේ මොලේ තමයි
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    ඕක සිරා ඇප් එක.
    රේල්වේ එකේ එවුන් කොහොමද මේ ඇප් එක නතර කරන්නෙ
    මේක crowd sourcing එකක්නේ කරන්නනෙ.
    කරන්න පුලුවන් එකමදේ ඇප් එකෙන් ටිකට් බුක් කරන්න වගේ තියන දේවල් අයින් කරන්න පුලුවන්, ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බැහැ. අනික ඕකට ඉන්න යූසර් බේස් එකත් එක්ක බැලුවම, ඔය තරං කේස් එකක් අදිනවා නං පබ්ලිකලි කේස් එක කිවුවා නං මිනිස්සුන්ගෙන්ම කේස් එක ඇදිලා වයිරල් යනවානේ
    ekane bans..train data kiyanne copyright eva nevei neda? eva use karala app ekak site ekak haduna kiyala eeka CGR ekata nathara karanna baane... onna eva balala minissu amaruwey watena eka minissunge wadak.ekata CGR eka pali na not official nisa...ehema neda
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ඇප හොඳයි කරන උං නිකං කෝච්චි උං ගෙනාවා උං නිසා කොච්චි දුවනවා වගේ රඟන එක තමා දිරවන්නෙ නැත්‍තෙ
    වැඩක් කරලා රැගුවට කමක් නෑ. මට නන් උන් රගනවා කියලා පෙන්නෙත් නෑ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    ekane bans..train data kiyanne copyright eva nevei neda? eva use karala app ekak site ekak haduna kiyala eeka CGR ekata nathara karanna baane... onna eva balala minissu amaruwey watena eka minissunge wadak.ekata CGR eka pali na not official nisa...ehema neda

    මං හිතන්නේ ඔය App එක නිසා සේවකයන්ට Pressure එකක් එනවා ඇති. ඉස්සර කෝච්චියක් ලේට් උනොත් ලොකුවට හොයන්න අමාරුයි. දැන් එහෙම නෑ. එක නිසා වෙන්න පුලුවන්.

    මං නම් කියන්නෙ Monthly Newsletter එකක් Release කරන්න ඕන RDMNS එකෙන්, Timetable එකට වඩා පරක්කු වෙච්ච Trains මොනවද කියල. දවස සහ හේතු තියෙනම් ඒවත් එක්කම.

    #rdmns / #rdmns.lk
     
    Last edited:

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    මං හිතන්නේ ඔය App එක නිසා සේවකයන්ට Pressure එකක් එනවා ඇති. ඉස්සර කෝච්චියක් ලේට් උනොත් ලොකුවට හොයන්න අමාරුයි. දැන් එහෙම නෑ. එක නිසා වෙන්න පුලුවන්.

    මං නම් කියන්නෙ Monthly Newsletter එකක් Release කරන්න ඕන RDMNS එකෙන්, Timetable එකට වඩා පරක්කු වෙච්ච Trains මොනවද කියල. දවස සහ හේතු තියෙනම් ඒවත් එක්කම.
    වෙලාව දුවපු කොච්චි වලින් Monthly Newsletter එකක් හදන්න තියෙන්නේ , පරක්කු වෙච්ච ඒවගෙන් හැදුවොත් එක ගිනස් පොතට යන Monthly Newsletter එකක් වෙයි

    මාර වටින app එකක් , ගානට දවස plan කරගන්න පුළුවන් .
     
    • Love
    Reactions: Lionzzz

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,316
    8,683
    113
    දැක්කා. හැබැයි ඕවා දාතු වැඩ. Train එකේ යන උන් තමා කට්ට දන්නෙ.

    උන් වෑඩක් කරලා තියෙනව ඉතිං. සෙට් නැති ඒවා ඇති, හැබැයි Service එකක් විදියට RDMNS APP එක පට්ට.
    ------ Post added on Dec 2, 2025 at 11:10 AM
    උන් වෑඩක් කරලා තියෙනව ඉතිං. සෙට් නැති ඒවා ඇති, හැබැයි Service එකක් විදියට RDMNS APP එක පට්ට. (2)

    oka mulin patan gatte whats app group ekakin. eka eka railway line walata wena groups tibba. passe eka eka case gihilla set set kaduna. monawa unath dan thiyena service eka hondai
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඕකේ සමහර updates දෙන්නේ CGR එකේ වැඩ කරන තරුන කොල්ලො.(official newei)
    මන් දැක්කා අද එහෙම news update එලියට දෙන උන්වත් හොයන්න cgr එකෙ උන් හදනවලු.