නූතන යුගයේ ගල් ගසා මරා දැමීම
විවාහයකින් තොරව රමණයෙහි යෙදීමේ වරදට ISIS ජිහාඩ් සටන්කරුවෝ තරුණ යුවලකගේ ඇස් බැඳ ගැටගසා ගල් ගසා පිළිකුල් සහගත ලෙස මරාදමති.
ඉස්ලාමීය රාජ්ය සටන් කරුවන් මේ මිලේච්ඡ ක්රියාව සිදු කර ඇත්තේ ඉරාකයේ නයින් වේ පළාතේ මොසූල්හිදී ය. එය ISIS සටන් කරුවන්ගේ බලකොටුවක් ලෙස සැලකේ.
කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව නැරඹූහ. ගල් ගැසීම සිදුකර ඇත්තේ ISIS සටන්කරුවෙකු මයික්රොෆෝනයක් ගෙන ඔවුන් කළ වරද කියවීමෙන් අනතුරුවයි. ඔවුන් වෙත එල්ල කෙරුණු ගල් ගොඩද මෙහි දිස්වෙයි.