~~නූර්ති නාඩගම් ගී ~~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලප නොමවන් සඳ

    නා‍ට්‍යය - ගුරු තරුව(ජයලත් මනෝරත්න)
    ලප නොමවන් සඳ


    ලප නොම වන් සඳ මෙන් සොමි ගුණ ගිහිණි
    ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි
    සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි
    තොප දැකුමෙන් අප පින් කල බව දැනිණි

    පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
    බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
    නොව පැරණිය වන රමණිය විටින් විට
    සැළලිහිණිය වදු කැලණිය පුරවරට//

     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Adin uda u 2010 wasara oba siyalu denatama samayen sathutin piri nirogimath,siyalu sithum pathum ituwena nawa wasarak weewa.....!!!!
    io0zn9.jpg
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    200Kbps

    ඉර හඳ දෙවියනි

    නාට්‍යය - මනමේ(මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර)
    ඉර හඳ දෙවියනි



    ඉර හඳ දෙවියනි අධිපති අහසේ..
    මෙඅප සැමහට දෙනූ වරම්....
    මෙඅප..සැමහට දෙනූ වරම්.....
    මිහිකත දෙවියනි අධිපති පොලොවේ..
    දෙපය තැබූමට දෙනූ වරම්....
    දෙපය..තැබූමට දෙනූ වරම්.....
    සියලු දෙවියනී උවදුරු දුරලා..
    මෙරඟපෑමට දෙනූ වරම්....
    මෙරඟ..පෑමට දෙනූ වරම්.....

     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    200Kbps





    නාට්‍යය - මනමේ(මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර)
    ඉර හඳ දෙවියනි


    ඉර හඳ දෙවියනි අධිපති අහසේ..
    මෙඅප සැමහට දෙනූ වරම්....
    මෙඅප..සැමහට දෙනූ වරම්.....
    මිහිකත දෙවියනි අධිපති පොලොවේ..
    දෙපය තැබූමට දෙනූ වරම්....
    දෙපය..තැබූමට දෙනූ වරම්.....
    සියලු දෙවියනී උවදුරු දුරලා..
    මෙරඟපෑමට දෙනූ වරම්....
    මෙරඟ..පෑමට දෙනූ වරම්.....

    මේ ගීතය මම ගත්තා. ඔබට ස්තූතියි.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    216Kbps

    නන් සිරින් වොරැඳි

    නාට්‍යය - මනමේ(මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර)
    නන් සිරින් වොරැඳි


    නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ..
    බරණැස් පුරයේ..
    තෙද යුත් උතුම්වූ පාලනා
    මා පිය වේ..
    තෙද යුත් උතුම්වූ පාලනා
    මා පිය වේ..

    වී එතරා... සිප් සයුරා.. //
    ධනු ශිල්පේද යුදයට නෙක කඩු හරඹද
    උගත්තෙමිය මම නැණයෙන් සිතු ලෙද//

    නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ..
    බරණැස් පුරයේ..
    තෙද යුත් උතුම්වූ පාලනා
    මා පිය වේ..

    යන්නට වේය දැන්.. කල් පැමිණා..මට
    කල් පැමිණා..
    පිය රජුගෙන් අණ ලාද්දෙමි
    සිය රටටා
    පිය රජුගෙන් අණ ලාද්දෙමි
    සිය රටටා

    ගොස් එපුරා.. රජ වී එහෙටා.. //
    මැති දනන්ගෙ මන සොඳ
    පොබයන සඳ ලෙස
    දැහැමින් රජකර වෙසෙමිය තුටු ලෙද//

    නන් සිරින් වොරැඳි බර..//
    නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ..
    බරණැස් පුරයේ..
    තෙද යුත් උතුම්වූ පාලනා
    මා පිය වේ..


     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    216Kbps






    නාට්‍යය - මනමේ(මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර)


    නන් සිරින් වොරැඳි




    නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ..


    බරණැස් පුරයේ..


    තෙද යුත් උතුම්වූ පාලනා


    මා පිය වේ..


    තෙද යුත් උතුම්වූ පාලනා


    මා පිය වේ..



    වී එතරා... සිප් සයුරා.. //


    ධනු ශිල්පේද යුදයට නෙක කඩු හරඹද


    උගත්තෙමිය මම නැණයෙන් සිතු ලෙද//



    නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ..


    බරණැස් පුරයේ..


    තෙද යුත් උතුම්වූ පාලනා


    මා පිය වේ..



    යන්නට වේය දැන්.. කල් පැමිණා..මට


    කල් පැමිණා..


    පිය රජුගෙන් අණ ලාද්දෙමි


    සිය රටටා


    පිය රජුගෙන් අණ ලාද්දෙමි


    සිය රටටා



    ගොස් එපුරා.. රජ වී එහෙටා.. //


    මැති දනන්ගෙ මන සොඳ


    පොබයන සඳ ලෙස


    දැහැමින් රජකර වෙසෙමිය තුටු ලෙද//



    නන් සිරින් වොරැඳි බර..//


    නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ..


    බරණැස් පුරයේ..


    තෙද යුත් උතුම්වූ පාලනා


    මා පිය වේ..


    මම මේ ගීතය ගත්තා. සොයුරිය ඔබට බෙහෙවින්ම ස්තූතියි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    1590784246HA.jpg
    m%ùK rx. Ys,amS tÉ' ta' fmf¾rd iuq.kS



    ^,xld B ksõia -2010 fmn'05" m'j'9'35& m%ùK rx. Ys,amshl=" ix.S;{hl= iy kdgHlrejl= jQ tÉ'ta' fmf¾rd uy;d Bfha ^4& rd;%S wNdjm%dma; úh'

    1973 § rx. Ys,amh yeoEÍu i|yd Oïu cdf.dv uy;df.a rx. Ys,am Yd,sldjg we;=¿jQ tÉ'ta' fmf¾rd uy;d" tys isiqjl=j isáh§u ùÈ kdgH lKavdhula msysgq ùfï wjYH;dj olsñka wdpd¾h .dñKs y;af;dgqfõ.u uy;df.a mqfrda.dó;ajfhka furg m%:u ùÈ kdgH lKavdhu msysgqùfuys,d iqúfYaI fufyjrla bgq lf<ah'

    ùÈ kdgH lKavdhfï lghq;= lrk w;ru mrdl%u ksßwe,a, uy;d iu. zfilal=jZ kdgH ìys lsrSug odhl úh' tys fmdf;a.=ref.a pß;h rÕ mE tÉ'tA' miqj fõÈldjg ke;sju neß pß;hla njg m;aúh' ksß we,a,hkaf.a u z.e,s,sfhda .e,s,sZ kdgHhfha .e,s,sfhdaf.a pß;h rÕmdñka wu;l fkdjk igykla fõÈldfõ ;enQ fya ksß we,a, iy jika; úÜgÉÑ uy;ajreka iuÕ tlaj wdOqkslhka i|yd kdgH jev uq¿ mj;ajñka rg jgd .sfhah' ck rÕ u~f,a wdrïNlfhl= jQ tÉ'tA' cx.u kdgH l,dj ,xldjg y÷kajd §ug uy fiajhla bgq flf<ah'

    tÉ'ta' fmf¾rd uy;d rEmjdysksh furgg meñKSu;a iuÕ ìysjQ fg,s kdgH i|yd rx.kfhka odhl ùfuka fmdÿ ck;dj w;r ckm%sh;ajhg md;% jqfhah' Tyq jvd;a ckm%sh;ajhg m;ajQfha z¥ orefjda Z fg,s kdgHfha vhia uy;a;hdf.a pß;fhks'

    rx.k Ys,amshl= jYfhka Ñ;%mg lsysmhlo úúO pß; ksrEmKh l< Tyq zfl<suv,Z Ñ;%mgfhka m%Odk k¿jdf.a N=ñldjg o tla jQfhah'




    tÉ'ta' fmf¾rd uy;d l,la ;siafia frda.Sj isá w;r" ñh hk úg 59 jk úfha miqúh' ta uy;df.a foayh wo ^5& oyj,a uyck f.!rjh i|yd fnd/,af,a chr;ak u,a Yd,dfõ ;ekam;a lsÍug kshñ;h'

    wjika lghq;= miqj oekqï §ug ixúOdhl uKav,h ;SrKh fldg we;'






    මේ ශ්‍රේෂ්ඨ කළාකරුවාණන්ට නිවන් සුවය පතමි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේ තේමා වාදනය අප අතරින් වියෝවූ එච්. ඒ.පෙරේරා කළා ශිල්පියානන්ට උපහාර පිණිස
    දූ දරුවෝ ටෙලි නාට්‍යයෙන් පටිගත කල එකක්, නමුත් මෙය උසස් තත්වයේ එකක් නෙමෙයි. නමුත් අහල බලන්න.

    http://www.mediafire.com/?mlidng34tww