බස් කාරයාගේ තමයි තනිකර වැරැද්ද ඉස්සරහ එකා brake කරා කියල ඔහොම පාරේ අනිත් පැත්තට ගිහින් ඉස්සරහින් එන වාහනේ වදුනනම් damage එක වැඩි උ දැනගන්න ඕන ගානට යන්න.

දෙන්නම වැරදියි - oncoming lane එකට වාහනේ දාල ට්රැෆික් එක හිර කරගෙන අනිත් ලේන් එකට දාන්න බලාගෙන ඉන්නෙ පිස්සු හැදිල ද. 70 ට විතර වාහනයක් ආවොත් ඔහොම දාද්දි.



