නූලෙන්_බේරුණා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බස් කාරයාගේ තමයි තනිකර වැරැද්ද ඉස්සරහ එකා brake කරා කියල ඔහොම පාරේ අනිත් පැත්තට ගිහින් ඉස්සරහින් එන වාහනේ වදුනනම් damage එක වැඩි උ දැනගන්න ඕන ගානට යන්න.

    :no:

    දෙන්නම වැරදියි - oncoming lane එකට වාහනේ දාල ට්‍රැෆික් එක හිර කරගෙන අනිත් ලේන් එකට දාන්න බලාගෙන ඉන්නෙ පිස්සු හැදිල ද. 70 ට විතර වාහනයක් ආවොත් ඔහොම දාද්දි.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ȜMA X;22031612 said:
    you should thank for that bus driver :lol:

    ඔව්. ''අපිට දෙවියො සිහිකෙරෙව්වට අයියට පිං'' කියන්න ඕනෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    බයික් කාරයගේ කිසි වැරැද්දක් නෑ. ඌ එක පාර පාර හරහා දාන්නේ නෑ. ඔහොම තමා පාර හරහා දාන්න ඕනේ ටිකෙන් ටික එන වාහන නවත්තගෙන. පාර අයිනේ සිග්නල් දාන් හිටියා කියල නවත්තලා ඉඩ දෙන්න තරම් අපෙ ගොඩක් වාහන පදින උන්ගෙ මොලේ දියුනුවෙලා නෑ. ඌට ජීවිතේට පාර හරහා දාන්න බැරි වෙනවා එහෙම උනොත්. අනික ඌ පාරේ හොඳට ඉඩ තියන වෙලාවක ඒ ලේන් එකට දාන්නේ.

    ඩිමෝ බට්ටා එකපාර බ්‍රේක් ගහන් නෑ. ඌට ඈත තියන් හොඳට පේනවා බයික් එක ඌ ඒක ලඟට ඇවිත් හෙමීට නවත්තන්නේ. උගේ වැරද්දකුත් නෑ. (බාධකයක් නිසා පාර මැද එක පාර එකතැන නැවැත්තුවත් උගේ වරදක් නෑ. මෙතන එහෙම වෙන්නේ නෑ )

    බස් කාරයා 200% ක් වැරදී. ඌ ඈත ඉඳන්ම එන්නේ සිග් සැග් වගේ ඕ ටේක් කරගෙන. මූ මෙතනත් බැලුවේ ඕ ටේක් කරන්න. නැතුව නවත්තන්න නෙමෙයි. වීඩියො කරපු වාහනේ ඉඩ දුන්නෙ නැති නිසා වැඩේ වැරදුනා. මූ රෝදේ කපන්නේ ඩිමෝ බට්ට තාමත් ඉස්සරහට යද්දි ඩිමෝ බට්ටා නවතින්නත් කලින්.

    ඉස්සරහින් යන වාහනේ එකපාර නෙමේ දෙපාරකට බ්‍රේක් ගහල නැවැත්තුවත් පිටිපස්සෙ එන එකා දැනගන්න ඕනේ සැලකිය යුතු දුර ප්‍රමණයක් තියන් එන්න හදිස්සියකදි නවත්තගන්න. බස් කාරයා නම් ආවේ නවත්තන්න හිතගෙන නෙමෙයි. හොඳ වෙලාවට වීඩියෝ කරපු වාහනේ තිබ්බේ නැත්නම් බයික් කාරයා යට වෙනවා.

    :yes::yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    That doesn't mean the bus driver caused all this havoc. He is to blame for not keeping a safe distance and for driving rather fast but none of this would have happened if the biker didn't block the road - both drivers are in the wrong here

    බස් ඩ්‍රයිවර්ට කියල ඉංග්‍රීසියෙන් පුක බෝර් කරගනින්
     
    • Like
    Reactions: marQuis

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Bus eka athule yana minissu gana hithapanko. Eka paarama break gahaddi podi ewun athe thiyagena inna ammala ehema. Wena ratawal wala bus drivers la hena parissamin drive karanne. Ape rate bus drivers la thamai race yanne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Bus eka athule yana minissu gana hithapanko. Eka paarama break gahaddi podi ewun athe thiyagena inna ammala ehema. Wena ratawal wala bus drivers la hena parissamin drive karanne. Ape rate bus drivers la thamai race yanne.

    මූ ඔය බාර් එකට රිංගන්නේ වැදිච්ච ගමන් :rofl::rofl::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    මූ ඔය බාර් එකට රිංගන්නේ වැදිච්ච ගමන් :rofl::rofl::rofl:

    koheth innawa neh kattiya.. a unata passenger drive karanakota parissamen drive karanna one..

    mata nam driving waladi iwaseema praguna wenne passenger drive karana nisa.. preggy lama 3 denai van eke.. hollanne wath nethuwa yanna one :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    koheth innawa neh kattiya.. a unata passenger drive karanakota parissamen drive karanna one..

    mata nam driving waladi iwaseema praguna wenne passenger drive karana nisa.. preggy lama 3 denai van eke.. hollanne wath nethuwa yanna one :rofl:

    mama ehema drive kola nam... ekko one na :dull:
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    බස් කාරයාගේ බන් වැරැද්ද. ඔච්චර හොදට ඔය වගේ කබල් බස් වල break තියෙනවද බන්.?
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    බයික් කාරයගේ කිසි වැරැද්දක් නෑ. ඌ එක පාර පාර හරහා දාන්නේ නෑ. ඔහොම තමා පාර හරහා දාන්න ඕනේ ටිකෙන් ටික එන වාහන නවත්තගෙන. පාර අයිනේ සිග්නල් දාන් හිටියා කියල නවත්තලා ඉඩ දෙන්න තරම් අපෙ ගොඩක් වාහන පදින උන්ගෙ මොලේ දියුනුවෙලා නෑ. ඌට ජීවිතේට පාර හරහා දාන්න බැරි වෙනවා එහෙම උනොත්. අනික ඌ පාරේ හොඳට ඉඩ තියන වෙලාවක ඒ ලේන් එකට දාන්නේ.

    ඩිමෝ බට්ටා එකපාර බ්‍රේක් ගහන් නෑ. ඌට ඈත තියන් හොඳට පේනවා බයික් එක ඌ ඒක ලඟට ඇවිත් හෙමීට නවත්තන්නේ. උගේ වැරද්දකුත් නෑ. (බාධකයක් නිසා පාර මැද එක පාර එකතැන නැවැත්තුවත් උගේ වරදක් නෑ. මෙතන එහෙම වෙන්නේ නෑ )

    බස් කාරයා 200% ක් වැරදී. ඌ ඈත ඉඳන්ම එන්නේ සිග් සැග් වගේ ඕ ටේක් කරගෙන. මූ මෙතනත් බැලුවේ ඕ ටේක් කරන්න. නැතුව නවත්තන්න නෙමෙයි. වීඩියො කරපු වාහනේ ඉඩ දුන්නෙ නැති නිසා වැඩේ වැරදුනා. මූ රෝදේ කපන්නේ ඩිමෝ බට්ට තාමත් ඉස්සරහට යද්දි ඩිමෝ බට්ටා නවතින්නත් කලින්.

    ඉස්සරහින් යන වාහනේ එකපාර නෙමේ දෙපාරකට බ්‍රේක් ගහල නැවැත්තුවත් පිටිපස්සෙ එන එකා දැනගන්න ඕනේ සැලකිය යුතු දුර ප්‍රමණයක් තියන් එන්න හදිස්සියකදි නවත්තගන්න. බස් කාරයා නම් ආවේ නවත්තන්න හිතගෙන නෙමෙයි. හොඳ වෙලාවට වීඩියෝ කරපු වාහනේ තිබ්බේ නැත්නම් බයික් කාරයා යට වෙනවා.

    :yes:
     
    • Like
    Reactions: marQuis

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    බස්සල කන පුපුරන්න දෙකක් දෙන්න තිබ්බේ. race පදින්න එනව:angry: