නූල මකන්න...

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    දන්නවද කොහොමද අපි මේ එළකිරියේ දමන නූලක් Delete කරන්නේ කියලා...?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    දන්නවා නම් කියලා දෙන්න.මම දන්නේ නෑ.
    ඒ නිසා හදිස්සියකදි අත්‍යාවශ්‍යය දෙයක් පළ වුවොත් මින් ඉවත් කරගන්න විදියක් නෑ.
    ඒක මට නම් පුද්ගලිකව පොඩි ගැටලුවක්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙම්බර්ස්ලට ත්‍රේඩ් මකන්න බෑ.. එඩිට් කරන්න විතරයි පුළුවන්..:yes:
    මකන්න ඕනි නම් මොඩ් කෙනෙක්ට හරි ඇඩ්මින් කෙනෙක්ට හරි කියන්න වෙනවා..;)
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    Edit thread

    මෙම්බර්ස්ලට ත්‍රේඩ් මකන්න බෑ.. එඩිට් කරන්න විතරයි පුළුවන්..:yes:
    මකන්න ඕනි නම් මොඩ් කෙනෙක්ට හරි ඇඩ්මින් කෙනෙක්ට හරි කියන්න වෙනවා..;)

    ඒකනේ බං..දැන් මීටර් වුනේ.ඒක දැනගෙන තමයි අද ඉදන් දාන එකක් දාන්න වෙන්නේ..බුකියේ නම් අපිට හදිස්සියක් වුනොත් පෝස්ට් කල Data මකන්න පුලුවන්නේ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන්, අර රුවන්වැල්ලයට ඔකේ ලින්ක් එකක් දියන්, ඇඩවිලා ඉන්නේ. මගේ ආතල් පෙන්නන්න ගිහින්. උබ කිව්ව එක හොදා මටත් මකන්න ත්‍රේඩ් තියනවා. ඔන්න මම නම් කොච්චියේ ගියෙත් නැ, දැක්කෙත් නැ..
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මෙම්බර්ස්ලට ත්‍රේඩ් මකන්න බෑ.. එඩිට් කරන්න විතරයි පුළුවන්..:yes:
    මකන්න ඕනි නම් මොඩ් කෙනෙක්ට හරි ඇඩ්මින් කෙනෙක්ට හරි කියන්න වෙනවා..;)

    බෑ බං..Edit කරන්න පුලුවන් යම් කාලයක් යනකම් විතරයි.ඊට පස්සේ එඩිට් කරන්නත් බෑ..දැම්මොත් දැම්මා..අම්මෝ..මම එක දන්නේ දැන් බං..මල කෙලියයි...
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මචන්, අර රුවන්වැල්ලයට ඔකේ ලින්ක් එකක් දියන්, ඇඩවිලා ඉන්නේ. මගේ ආතල් පෙන්නන්න ගිහින්. උබ කිව්ව එක හොදා මටත් මකන්න ත්‍රේඩ් තියනවා. ඔන්න මම නම් කොච්චියේ ගියෙත් නැ, දැක්කෙත් නැ..

    මොකක්....?:confused::confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ බං..දැන් මීටර් වුනේ.ඒක දැනගෙන තමයි අද ඉදන් දාන එකක් දාන්න වෙන්නේ..බුකියේ නම් අපිට හදිස්සියක් වුනොත් පෝස්ට් කල Data මකන්න පුලුවන්නේ...
    ෆෝරම් වල බෑ බං..

    බෑ බං..Edit කරන්න පුලුවන් යම් කාලයක් යනකම් විතරයි.ඊට පස්සේ එඩිට් කරන්නත් බෑ..දැම්මොත් දැම්මා..අම්මෝ..මම එක දන්නේ දැන් බං..මල කෙලියයි...
    :yes::yes::yes:
    දවසක් දෙකක් වගේ තියෙන්නෙ..
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ෆෝරම් වල බෑ බං..

    :yes::yes::yes:
    දවසක් දෙකක් වගේ තියෙන්නෙ..

    මල සුයන්නයි තව ඩිංගෙන්..
    වෙලාවට දැක්කේ...
    බඩුවකට ගහලා හිටියා වගේනේ බං මේකත්...
    ඇඬෙනවා...​
    :angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල සුයන්නයි තව ඩිංගෙන්..
    වෙලාවට දැක්කේ...
    බඩුවකට ගහලා හිටියා වගේනේ බං මේකත්...
    ඇඬෙනවා...​
    :angry::angry::angry:
    ඇයි බං මොකෝ සීන් එක.. උඹ වැල පිංතූරවත් දාන්න ගියාද..?
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඇයි බං මොකෝ සීන් එක.. උඹ වැල පිංතූරවත් දාන්න ගියාද..?

    නෑ බං...මම රට වටේ ගිය ඒවා ටිකක් දාන්න Ready වුනේ.ඒත් ඒ සමහර ඒවා දාලා දවස් දෙක තුනක් තිබ්බම අයින් කරන්න වෙනවා.මොකද ඒ ෆොටෝ ඔපීසියෙන් අරගත්තොත් එයාලට ඒවයේ හිමිකම් ඇවිරිණි..මට හිමිකම් නෑ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ බං...මම රට වටේ ගිය ඒවා ටිකක් දාන්න Ready වුනේ.ඒත් ඒ සමහර ඒවා දාලා දවස් දෙක තුනක් තිබ්බම අයින් කරන්න වෙනවා.මොකද ඒ ෆොටෝ ඔපීසියෙන් අරගත්තොත් එයාලට ඒවයේ හිමිකම් ඇවිරිණි..මට හිමිකම් නෑ..
    අනුන්ගේ ඒවා දානවනම් බලාගෙන පුතො.. හරිම කේස්.. :sorry::sorry::sorry::sorry:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අනුන්ගේ ඒවා දානවනම් බලාගෙන පුතො.. හරිම කේස්.. :sorry::sorry::sorry::sorry:

    මම අනුන්ගේ ඒවා දාන්නේ නෑ බං.
    මම දාන්නේ මගේ ඡායාරූප.
    ඒත් පස්සේ ඒවා කවුරුහරි මිල දී ගත්තම ඒවායේ අයිතිය ඒ කෙනාට.
    එයා මගෙන් ගේම ඉල්ලුවොත් මට කරකියාගන්න දෙයක් නැති වෙනවා බං...