

Edit thread
මෙම්බර්ස්ලට ත්රේඩ් මකන්න බෑ.. එඩිට් කරන්න විතරයි පුළුවන්..
මකන්න ඕනි නම් මොඩ් කෙනෙක්ට හරි ඇඩ්මින් කෙනෙක්ට හරි කියන්න වෙනවා..
මෙම්බර්ස්ලට ත්රේඩ් මකන්න බෑ.. එඩිට් කරන්න විතරයි පුළුවන්..
මකන්න ඕනි නම් මොඩ් කෙනෙක්ට හරි ඇඩ්මින් කෙනෙක්ට හරි කියන්න වෙනවා..
මචන්, අර රුවන්වැල්ලයට ඔකේ ලින්ක් එකක් දියන්, ඇඩවිලා ඉන්නේ. මගේ ආතල් පෙන්නන්න ගිහින්. උබ කිව්ව එක හොදා මටත් මකන්න ත්රේඩ් තියනවා. ඔන්න මම නම් කොච්චියේ ගියෙත් නැ, දැක්කෙත් නැ..



ඒකනේ බං..දැන් මීටර් වුනේ.ඒක දැනගෙන තමයි අද ඉදන් දාන එකක් දාන්න වෙන්නේ..බුකියේ නම් අපිට හදිස්සියක් වුනොත් පෝස්ට් කල Data මකන්න පුලුවන්නේ...
බෑ බං..Edit කරන්න පුලුවන් යම් කාලයක් යනකම් විතරයි.ඊට පස්සේ එඩිට් කරන්නත් බෑ..දැම්මොත් දැම්මා..අම්මෝ..මම එක දන්නේ දැන් බං..මල කෙලියයි...



ෆෝරම් වල බෑ බං..
දවසක් දෙකක් වගේ තියෙන්නෙ..



මල සුයන්නයි තව ඩිංගෙන්..
වෙලාවට දැක්කේ...
බඩුවකට ගහලා හිටියා වගේනේ බං මේකත්...
ඇඬෙනවා...![]()
ඇයි බං මොකෝ සීන් එක.. උඹ වැල පිංතූරවත් දාන්න ගියාද..?
අනුන්ගේ ඒවා දානවනම් බලාගෙන පුතො.. හරිම කේස්..නෑ බං...මම රට වටේ ගිය ඒවා ටිකක් දාන්න Ready වුනේ.ඒත් ඒ සමහර ඒවා දාලා දවස් දෙක තුනක් තිබ්බම අයින් කරන්න වෙනවා.මොකද ඒ ෆොටෝ ඔපීසියෙන් අරගත්තොත් එයාලට ඒවයේ හිමිකම් ඇවිරිණි..මට හිමිකම් නෑ..




අනුන්ගේ ඒවා දානවනම් බලාගෙන පුතො.. හරිම කේස්..![]()