නූවර පැත්තෙන් උදව්වක්...

ElaMans

Member
May 10, 2014
1,268
434
0
මහනූවර පැත්තෙන් උදව්වක්...

dsc_0039.jpg


මචන්ලා, මහනූවර පැත්තේ, BOPF (අපි බොන සාමාන්‍ය) තේ ගන්න පුලුවන් හොද තැන් (Tea Factories) මොනවා ද?

කට්ටිය පොඩි සප් එකක් දීගෙන යන්න.


:rolleyes:
 
Last edited:

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    town එකේත් නැති වෙන්න බෑ.. foreigners ලා ගොඩක් එනවනේ.. :rolleyes: