මහනූවර පැත්තෙන් උදව්වක්... මචන්ලා, මහනූවර පැත්තේ, BOPF (අපි බොන සාමාන්‍ය) තේ ගන්න පුලුවන් හොද තැන් (Tea Factories) මොනවා ද? කට්ටිය පොඩි සප් එකක් දීගෙන යන්න. :rolleyes: