නෙට්වර්ක් ගැටලුවක්..විසඳලා දෙනවද?

gepa

Well-known member
  • නෙට්වර්ක් ගැටලුවක්..විසඳලා දෙනවද?

    wireless network එකට සම්බන්ද laptop දෙකක් තියෙනවා.

    1. software එකක් use කරලා අනිත් කෙනගෙ data ගන්න පුලුවන්ඩ? (email passwords and yana website wala details)

    2. මොකක් හරි ගැජට් එකක් modem එකට හරි router එකට හරි fix කරලා data ගන්න පුලුවන්ඩ? (but අනිත් laptop එක use කරන්න ) ex - key loggers fix කරන්න බෑ.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    software එකක් use කරලා අනිත් කෙනගෙ data ගන්න පුලුවන් very easy
     
    • Like
    Reactions: gepa

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    laptop දෙකම එකම router එකටනම් connect කරලා තියෙන්නේ, එච්චර දඟලන ඕනේ නෑ. දෙකේම file sharing on කරලා. run command එකට ගිහින් \\"අනික් laptop එකේ ip එක" ගහල run කරන්න.
    eg:- \\192.168.1.2

    නැත්නම් teamviewer software එක දාගන්න. එකේ remote access හා file sharing දෙකම තියනව. කරන විදිහ එකේ help එකෙන් බලාගන්න පුළුවන්.

    http://www.teamviewer.com/en/index.aspx
     
    • Like
    Reactions: gepa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104

    (email passwords and yana website wala details) :no::no:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    (email passwords and yana website wala details) :no::no:

    බැරි වෙලාවත් මොකක් හරි වැදගත් වැඩකට වෙන්න ඇති කියල හිතල ඔය ටික කිව්වේ. අනික් එවුන්ව hack කරලා බලු වැඩ කරන්න එළකිරි එකට ඇවිත් අහන්න ඕන නෑ. මම හිතන්නේ නෑ මෙතන කවුරුවත් එහෙම දෙයක් කියල දෙයි කියල.​
     
    gepa

    Well-known member
  • බැරි වෙලාවත් මොකක් හරි වැදගත් වැඩකට වෙන්න ඇති කියල හිතල ඔය ටික කිව්වේ. අනික් එවුන්ව hack කරලා බලු වැඩ කරන්න එළකිරි එකට ඇවිත් අහන්න ඕන නෑ. මම හිතන්නේ නෑ මෙතන කවුරුවත් එහෙම දෙයක් කියල දෙයි කියල.​

    මගේ ආරක්ශාවට එහෙම හැකිද යන්න තමයි දැනගැනීමට අවශ්ය ව තිබුනේ,..අනුන්ට කෙලවීමට අවැසි නැත
     
    gepa

    Well-known member
  • මේක දැනගන්න ඕනේ මගේ ආරක්ශාවට. කරන විදිහ නෙමේ. පුලුවන්ද බැරිද කියල විතරයි. මගේ office එකේ network admin මාත් එක්ක මල. මිනිහට පුලුවන්ද router එක හරි modem එක හරි use කරලා මගේ data ගන්න. මම පාවිච්චි කරන්නේ personal laptop එකක්. mans ට මගෙ lap එක use කරන්න බැහැ. router එක හරි, modem එක හරි, එවට fix කරන ගැජට් එකක් හරි use කරලා මගේ password, email address, hard drive data ගන්න පුලුවන්ද? මොකෙද අපි එකම wireless network eka use කරන්නෙ. ගොඩක් අය කිව්වෙ බැහැ කියල. router සහ modem layer 3 device කියල. එක ඇත්තද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක දැනගන්න ඕනේ මගේ ආරක්ශාවට. කරන විදිහ නෙමේ. පුලුවන්ද බැරිද කියල විතරයි. මගේ office එකේ network admin මාත් එක්ක මල. මිනිහට පුලුවන්ද router එක හරි modem එක හරි use කරලා මගේ data ගන්න. මම පාවිච්චි කරන්නේ personal laptop එකක්. mans ට මගෙ lap එක use කරන්න බැහැ. router එක හරි, modem එක හරි, එවට fix කරන ගැජට් එකක් හරි use කරලා මගේ password, email address, hard drive data ගන්න පුලුවන්ද? මොකෙද අපි එකම wireless network eka use කරන්නෙ. ගොඩක් අය කිව්වෙ බැහැ කියල. router සහ modem layer 3 device කියල. එක ඇත්තද?
    මේකේ ඉන්නව කොස්&පොල් කියල බුවෙක්.........
    අන්න උගෙන් අහපං ටක්කෙට ම කියයි.......
     
    • Like
    Reactions: gepa

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක දැනගන්න ඕනේ මගේ ආරක්ශාවට. කරන විදිහ නෙමේ. පුලුවන්ද බැරිද කියල විතරයි. මගේ office එකේ network admin මාත් එක්ක මල. මිනිහට පුලුවන්ද router එක හරි modem එක හරි use කරලා මගේ data ගන්න. මම පාවිච්චි කරන්නේ personal laptop එකක්. mans ට මගෙ lap එක use කරන්න බැහැ. router එක හරි, modem එක හරි, එවට fix කරන ගැජට් එකක් හරි use කරලා මගේ password, email address, hard drive data ගන්න පුලුවන්ද? මොකෙද අපි එකම wireless network eka use කරන්නෙ. ගොඩක් අය කිව්වෙ බැහැ කියල. router සහ modem layer 3 device කියල. එක ඇත්තද?
    ඌට ඔච්චරටම අමාරුවක් තියනවා නං ලේසියෙන්ම උඹව ඌ ගාවට ගෙන්න ගන්න පුලුවං බන් ඔච්චර මැරෙන්නෙ නැතුව.
     
    gepa

    Well-known member
  • ඌට ඔච්චරටම අමාරුවක් තියනවා නං ලේසියෙන්ම උඹව ඌ ගාවට ගෙන්න ගන්න පුලුවං බන් ඔච්චර මැරෙන්නෙ නැතුව.

    එහෙමද මචං....මට ඌ ඩේටා ගන්න පුලුවන්ද බැරිද විතරක් දැනගත්තොත් ඇති බං
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමද මචං....මට ඌ ඩේටා ගන්න පුලුවන්ද බැරිද විතරක් දැනගත්තොත් ඇති බං
    ඌට ඕනෙම නං ගන්න පුලුවන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    එහෙමද මචං....මට ඌ ඩේටා ගන්න පුලුවන්ද බැරිද විතරක් දැනගත්තොත් ඇති බං

    supirima weddek nam ganna puluwan machan :)
    mokada ube lap eke idan yana data packets
    ona taram analyze karala ganna puluwan data

    namut FB wage sites HTTPs or SSL wala wada karana nisa wediya baya wenna deyak naha :D
     
    • Like
    Reactions: gepa

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    එහෙමද මචං....මට ඌ ඩේටා ගන්න පුලුවන්ද බැරිද විතරක් දැනගත්තොත් ඇති බං

    oya kiyana admin waddeknam uta puluwan oyage deta ganna, aniwa oya connect wenne ekama router ekatanam wade lesiyen karanna puluwan, ona wenne adminta mole witharai,................. :yes::yes:
     
    • Like
    Reactions: gepa

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    supirima weddek nam ganna puluwan machan :)
    mokada ube lap eke idan yana data packets
    ona taram analyze karala ganna puluwan data

    namut FB wage sites HTTPs or SSL wala wada karana nisa wediya baya wenna deyak naha :D

    ex;- man in middle attack ekak dunnoth uba iwareta iwarai,
    (Ahanna epa kohomada karanne kiyala :P)
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ex;- man on middle attack ekak dunnoth uba iwareta iwarai,
    (Ahanna epa kohomada karanne kiyala :P)
    කරන විදිය උඹ දන්නෙත් නැති හින්ඳා නේ අහන්න එපා කිව්වෙ ? :P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක දැනගන්න ඕනේ මගේ ආරක්ශාවට. කරන විදිහ නෙමේ. පුලුවන්ද බැරිද කියල විතරයි. මගේ office එකේ network admin මාත් එක්ක මල. මිනිහට පුලුවන්ද router එක හරි modem එක හරි use කරලා මගේ data ගන්න. මම පාවිච්චි කරන්නේ personal laptop එකක්. mans ට මගෙ lap එක use කරන්න බැහැ. router එක හරි, modem එක හරි, එවට fix කරන ගැජට් එකක් හරි use කරලා මගේ password, email address, hard drive data ගන්න පුලුවන්ද? මොකෙද අපි එකම wireless network eka use කරන්නෙ. ගොඩක් අය කිව්වෙ බැහැ කියල. router සහ modem layer 3 device කියල. එක ඇත්තද?

    මචං උඹේ IP එක දන්නවනම් admin ඌට ගේමක් නැහැ උඹේ data ගන්න එක.. password ගන්න එක නම් ලේසි නැහැ.. ඒත් පුළුවන්.. උඹ share කරපු නැති ඕනම drive 1ක තියෙන Data ගන්න පුළුවන්.. ඒකට උඹේ login password විතරයි ඕන..