නෙට්වර්ක් වැඩ්ඩන් ගෙන් උදව්වක්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    නෙට්වර්ක් වැඩ්ඩන් ගෙන් උදව්වක්

    මගේ PC දෙකක් තියෙනවා..router එකකින් නෙට් connect කරලා තියෙන්නේ...මට ඕනේ මගේ system එකක් තියෙනවා VB එක මේ machine දෙකෙන්ම වැඩ කරන්න පුළුවන් වෙන්න හදාගන්න.. :confused: :confused:

    system එක update වෙනකොට machine දෙකේම update වෙන්න ඕනේ :yes: :yes:

    කොහොමද ඒ network එක කරගන්නේ.. :rolleyes: :rolleyes: :rolleyes:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    client +server seen eka krnnama wenwa ubta eka pc ekak server anika client
    server pc eke ip ekata connnection string eka maru krla application ekak deploy krpn

    a version eka dapn client ekata
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක අමාරු නෑ, .NET වල තියෙනවා WebRequest class කියලා එකක්, ඒකෙ බලන්න.
    http://msdn.microsoft.com/en-us/library/system.net.webrequest(v=vs.110).aspx

    මේ documentation එක බලන්න, අමාරුත් නෑ, TCP/IP Socket programming කරන්න එපා, ඒක ගොඩක් අමාරු වැඩක් ඊට වඩා ලේසියි Web Request වලින් කරා නම්, TCP/IP socket programming වලින් කරන්නේ C++/C වලින් කරන කොටයි. නමුත් ඒකත් දැන් ඕන නෑ QT use කරනවා නම්.
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මෙන්න මේ පින්තුරේ විදිහට network එක හදා ගන්න මුලින්ම. (Copy කිරීම තහනම්. මමමයි ඕක ඇන්දේ :angry::rofl::rofl:)

    Network.PNG


    PC 1 එකේ command Prompt එකට ගිහින් PC 2 එකට ping කරල බලන්න. Ex: ping 192.168.1.5 ... Ping වෙනවනම් වැඩේ හරි. එකම PC 2 ඉදල PC 1 එකටත් කරල බලන්න... අන්තිමට PC 1 එකේ (Database) එක තියන PC එකේ Firewall එක Off කරල දාන්න... දැන් ඔයාට PC 1 එකේ IP එකෙන් එකේ Run වෙන ඕනෑම App එකක් Access කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට Web Application එකක් run වෙනවා කියන්නකෝ PC 1 එකේ. PC 2 එකේ වෙබ් browser එකට ගිහින් http://192.168.1.4 කියල එක access කරන්න පුළුවන්. ඔය ඉතාමත් ඉතාමත් ඉතාමත් සරලව කිව්වේ. තේරුනයි කියල හිතනවා... ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා අහන්න.. ජය වේවා එහෙනම්... :yes::yes: