නෙට්වර්ක් වැඩ්ඩන් ගෙන් උදව්වක්
මගේ PC දෙකක් තියෙනවා..router එකකින් නෙට් connect කරලා තියෙන්නේ...මට ඕනේ මගේ system එකක් තියෙනවා VB එක මේ machine දෙකෙන්ම වැඩ කරන්න පුළුවන් වෙන්න හදාගන්න..

system එක update වෙනකොට machine දෙකේම update වෙන්න ඕනේ

කොහොමද ඒ network එක කරගන්නේ..

system එක update වෙනකොට machine දෙකේම update වෙන්න ඕනේ

කොහොමද ඒ network එක කරගන්නේ..


