නෙට්වර්ක් වැඩ්ඩෙන් helpppppppppp

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    නෙට්වර්ක් වැඩ්ඩෙන් helpppppppppp

    මේකයි සීන් එක wifi හොස්පෝට් කරන්න බෑ virtual router කියන සොෆ්ට් එකෙන් ට්‍රයි කලා බෑ
    an event was unable to invoke any of the subscribers

    කියලා එර්ර එකක් එනෝ ගූගල් පීරන් හෙව්වා එකක් වත් හරි යන්නෑ



    කෙටියෙන්ම මේකයි සීන් එක හොස්ට්පොට් වෙනෝ කනෙක්ෂන් එක ෂෙයර් කරන්න බෑ අයිපී කතන්දරයක් යන්නේ මොකක් හරි මට හදා ගන්න තේරෙන් නෑ මැනුවල් හැදුවත් ඒකමයි වෙන්නේ මේක හදා දෙන්න පුලුවං පිංවතෙක් ඉන්බොක්ස් එන්න කන්ටෑක් ඩීටෙල්ස් එක්ක ටීම් වීවර් ඇවිත් හදලා දෙන්න



    මම ෆයර් වල් ගාඩ් ඩිසේබල් කරලා චෙක් කලා හරිනෑ



    ඔටෝ ඔබ්රිනෙට් අයිපී දීලා බැලුවා වැඩ නෑ



    8.1 තියෙන්නේ නෙට්ෆේර්ම් වර්ක් සීන් එකත් නෙමෙයි



     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    2uohnw6.jpg
    [/IMG]
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මේ දෙවනි පික් එකේ අවුල යන්නේ මෙතන අයිපී අනම් මනම් වැටිලා තිබුනා මන් මේම වෙන්න දැම්මා
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ඩොන්ගල් කනෙක්ෂන් එක සෙයර් වෙන් නැත්තේ හොස්පෝට් වෙනෝ පොන් එකෙන් කනෙක්ට් කරන්නත් පුලුවන් නෝ ඉන්ටර් නෙට් වර්ක් ඇඩප්ටර් එකේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කලා ඒත් නෑ ටීම් වීවර් ඇවිත් සාදා දෙන්න පුලුවන් කෙනකේ වෙලාවක් එක්ක ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    Connectify eka daala balanna..Mama use karala thiyanawa.. Piratebay eken crack karapu premium ekak ma ganna

    යකෝ් ඒක දැම්ම ගමන් කොම රීඉස්ටාර්ට් නෙටි කනෙක්ට් කරපු ගමන් bad poool erro කියලා -_- අයින් කලා ඒක -_-
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,939
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    යකෝ් ඒක දැම්ම ගමන් කොම රීඉස්ටාර්ට් නෙටි කනෙක්ට් කරපු ගමන් bad poool erro කියලා -_- අයින් කලා ඒක -_-

    your original post is not clear on exactly what you're trying to do.
    you haven't mentioned the connection you're trying to share or the network details.
    anyway there's another software called OSToto Hotspot
    try that one.
     
    Last edited:

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    your original post is not clear on exactly what you're trying to do.
    you haven't mentioned the connection you're trying to share or the network details.
    anyway there's another software called OSToto Hotspot
    try that one.

    මට ඔන ඩොන්ගල් එකෙන් නෙට් නනෙක්ට් වෙන්න වයිෆයි හරහා වින්ඩෝස් පෝන් එක ඒම අප්ඩේට් කරගන්න බෑ සමහර ඇප් ඒම වයි ෆයි නැතුව
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    චයිනිස් එකක් ඊබේ ගෙන්නපු කොට ගානේ

    මොඩල් එක ගුගල් කරලා බලන්න හොට්ස්පොට් හදන්න පුලුවන්ද කියලා .. මාත් එක පාරක් පොඩි usb wifi ඩොන්ගල් එකක් ගෙනාවා වයිෆයි ශෙයා කරන්න පුළුවන් කියලා .. ඒත් ගුගල් කරලා බැලුවම හැම වයිෆයි ඩොන්ගල් එකෙන්ම ෂෙයාරින් බැහැ කියලා රිවිව්ස් තිබ්බා :yes::yes: