නෙට්වර්ක් වැඩ්ඩෙන් helpppppppppp
මේකයි සීන් එක wifi හොස්පෝට් කරන්න බෑ virtual router කියන සොෆ්ට් එකෙන් ට්රයි කලා බෑ
an event was unable to invoke any of the subscribers
කියලා එර්ර එකක් එනෝ ගූගල් පීරන් හෙව්වා එකක් වත් හරි යන්නෑ
කෙටියෙන්ම මේකයි සීන් එක හොස්ට්පොට් වෙනෝ කනෙක්ෂන් එක ෂෙයර් කරන්න බෑ අයිපී කතන්දරයක් යන්නේ මොකක් හරි මට හදා ගන්න තේරෙන් නෑ මැනුවල් හැදුවත් ඒකමයි වෙන්නේ මේක හදා දෙන්න පුලුවං පිංවතෙක් ඉන්බොක්ස් එන්න කන්ටෑක් ඩීටෙල්ස් එක්ක ටීම් වීවර් ඇවිත් හදලා දෙන්න
මම ෆයර් වල් ගාඩ් ඩිසේබල් කරලා චෙක් කලා හරිනෑ
ඔටෝ ඔබ්රිනෙට් අයිපී දීලා බැලුවා වැඩ නෑ
8.1 තියෙන්නේ නෙට්ෆේර්ම් වර්ක් සීන් එකත් නෙමෙයි