නෙට්වර්ක් වැඩ්ඩො වරෙන් ..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෙට්වර්ක් වැඩ්ඩො වරෙන් ..

    නෙට්වර්ක් වැඩ්ඩො වරෙන් ..

    අපේ ඔෆිස් එකේ පාවිච්චි කරන මැෂින් ටික පොඩ්ඩක් නෙට්වර්ක් කරන්න කියල බැලුව. ඔක්කොගෙම තියෙන්නෙ වින්ඩෝස් 7. රවුටර් එකකට කනෙක්ට් වෙලා තමයි නෙට් එහෙම යන්නෙත්.. මගේ මැෂින් එකේ මයි නෙට්වර්ක් ප්ලේස් ගියාම අනිත් මැෂින් ටික පෙන්නනවා.
    2collr8.jpg

    ....

    ඒත් ලොග් වෙන්න බැහැ.

    ...
    14t6j2a.jpg

    මැෂින් වලට පාර්ස්වර්ඩ් දාලත් නැහැ.. හැබැයි කේබල් වලින් නෙමෙයි කනේක්ට් වෙලා ඉන්නෙ.. වයි ෆයි රවුටර් එක හරහා වයිෆයි ඩොංගල් වලින් තමයි කනෙක් වෙලා ඉන්නෙ..
    ඉතින් මට මේ මගුලට විසදුමක් ඕනි..
     
    • Like
    Reactions: HashanR

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැශින් වලට යුසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි දාන්න... එතකොට හරි..
     
    • Like
    Reactions: Kumara456

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Computers Wala Guest user account ela enable karanna. Ethakota login wenna one ma. "Share with everyone" files access karanna puluwan.

    Naththam anith computers WALA "advance share" kiyala start menu eke gahala advanced sharing settings yanna. Ethana option ekak thiyenawa password protection ain karanna.

    Me monawa karannath computers okkoma ekama home group eke thiyenna one.
     
    Last edited:
    • Like
    Reactions: Kumara456

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    weda nehe nehe ban :(

    වින්ඩෝස් ෆයර්වෝල් ඩිසේබල් කරපං... නැත්නම් Control Panel\All Control Panel Items\Network and Sharing Center\Advanced sharing settings ගිහිල්ලා password protected shearing off කරන්න..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Computers Wala Guest user account ela enable karanna. Ethakota login wenna one ma. "Share with everyone" files access karanna puluwan.

    Naththam anith computers WALA "advance share" kiyala start menu eke gahala advanced sharing settings yanna. Ethana option ekak thiyenawa password protection ain karanna.

    Me monawa karannath computers okkoma ekama home group eke thiyenna one.

    2vv6g77.jpg
    :no: :(
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    වින්ඩෝස් ෆයර්වෝල් ඩිසේබල් කරපං... නැත්නම් Control Panel\All Control Panel Items\Network and Sharing Center\Advanced sharing settings ගිහිල්ලා password protected shearing off කරන්න..

    me thiyrna widihata karapan,wade goda yai, uba inne workgroup ekak nisa password disable karapan, domain ekakanam awlak na, eth worgroup ekata awl wenawa.public folder share karanakota "EVERYONE" full permission diyan ethakota hari :cool:
     
    • Like
    Reactions: Kumara456

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    නෙට්වර්ක් වැඩ්ඩො වරෙන් ..

    අපේ ඔෆිස් එකේ පාවිච්චි කරන මැෂින් ටික පොඩ්ඩක් නෙට්වර්ක් කරන්න කියල බැලුව. ඔක්කොගෙම තියෙන්නෙ වින්ඩෝස් 7. රවුටර් එකකට කනෙක්ට් වෙලා තමයි නෙට් එහෙම යන්නෙත්.. මගේ මැෂින් එකේ මයි නෙට්වර්ක් ප්ලේස් ගියාම අනිත් මැෂින් ටික පෙන්නනවා.
    2collr8.jpg

    ....

    ඒත් ලොග් වෙන්න බැහැ.

    ...
    14t6j2a.jpg

    මැෂින් වලට පාර්ස්වර්ඩ් දාලත් නැහැ.. හැබැයි කේබල් වලින් නෙමෙයි කනේක්ට් වෙලා ඉන්නෙ.. වයි ෆයි රවුටර් එක හරහා වයිෆයි ඩොංගල් වලින් තමයි කනෙක් වෙලා ඉන්නෙ..
    ඉතින් මට මේ මගුලට විසදුමක් ඕනි..

    password 1 k aniwaryen ona. hama pc 1 ma admin password 1k daganna. ethakota wada karai

    password nathiwa karannath puluwan
    hama pc 1k ma config karanna wenawa me widihata
    https://technet.microsoft.com/en-us/library/cc755781%28v=ws.10%29.aspx#BKMK_Local

    rep 1k wath deepan :lol:
     
    • Like
    Reactions: Kumara456

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක වර්ක් ගෲප් එකකට අරගෙන යූසර් නේම් පාස්වර්ඩ් දීපං මැශින් එකින් එකට. වින්ඩෝස් 7 වල ගූගල් කරලා බලපං කොහොමද වර්ක් ගෘප් ඇඩ් කරන්නෙ කියලා.. Shared Folders විතරයි පෙන්නන්නේ හැබැයි..
     
    • Like
    Reactions: Kumara456

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    what's your domain? if you are all not using a common domain, trying giving the correct pc name or IP as the domain when accessing drives.

    if you have share drives in other pcs which you want to access, trying giving full access control to other uses from security.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Computers Wala Guest user account ela enable karanna. Ethakota login wenna one ma. "Share with everyone" files access karanna puluwan.

    Naththam anith computers WALA "advance share" kiyala start menu eke gahala advanced sharing settings yanna. Ethana option ekak thiyenawa password protection ain karanna.

    Me monawa karannath computers okkoma ekama home group eke thiyenna one.

    වින්ඩෝස් ෆයර්වෝල් ඩිසේබල් කරපං... නැත්නම් Control Panel\All Control Panel Items\Network and Sharing Center\Advanced sharing settings ගිහිල්ලා password protected shearing off කරන්න..

    advanced sharing center ekata gihin password protection eka ain karanna

    attachment.php

    me thiyrna widihata karapan,wade goda yai, uba inne workgroup ekak nisa password disable karapan, domain ekakanam awlak na, eth worgroup ekata awl wenawa.public folder share karanakota "EVERYONE" full permission diyan ethakota hari :cool:

    Ithin machan Sinthu ta kiyanna Guest accoubt eka enable karanna kiyala.

    Saved passwords thoyenawanam ain karanna wei ("manage passwords" kiyala type karanna start menu eke).

    දැන් මැෂින් එකට ලොග් වුනා. ඒත් මෙහෙම මගුලක් එනව දැන්
    ivww9d.jpg