නෙට්වර්ක් _අවුලක්

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    නෙට්වර්ක් _අවුලක්

    මචන්ල‍ා මේක පොඩි නෙට්වරක් කේස් එකක්....

    අපේ ඔෆිස් එකේ තියෙනවා පොඩ් නෙට්වර්ක් එකක්... එ්කීවේ නිකන් කේබල් ගහලා හදපු එකක්.... තියෙන්නේ අර SLT එකෙන් දුන්න සුදුපාට වයි-ෆයි එහෙම තියෙන එක. මේකට තව නෙට්වරක් හබ් එකක් තියෙනවා පොර්ට් 8ඒ.
    දැන් මේකයි අවුල...

    මේකේ රවුටර් එකට ලොග්වෙන්න බෑ... අර 192.168.1.1 ගහලා. ඒත් Deafult Gatway එක තියෙන්නේ 192.168.1.1..

    ඉතින් කියපල්ලකෝ මේකේ අවුල මොකද්ද කියලා....

    තව අවල් තියෙනවා ඒවාට කලින් මේක හදාගන්න ඕනේ....

    රවුටර් එක රීසෙට් කරන්න විදිහකුත් නෑ පාස්වර්ඩ් දන්නේ නැති නිසා...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya firm ware eka kalekata serayak frees wenawa. ethakota itin koranna wenne oka reset korana eka tama. wena option ne........uba me horen wifi password eak ganna neda hadanne office eke
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    oya firm ware eka kalekata serayak frees wenawa. ethakota itin koranna wenne oka reset korana eka tama. wena option ne........uba me horen wifi password eak ganna neda hadanne office eke

    ගල් පුලුට්ටෝ ඒක මම දන්නවා.... පාස්වර්ඩ් ඔක්කෝම දන්නවා.... රව්ටර් ලොගින් පාස්වර්ඩ් එකත් චේන්ජ් කලා. එකත් කලේ මම... දැන් මේ ඉලව්වට ලොග්වෙන්න බෑ.. අර විදිහට කනෙක්ට් වෙන්නනෙෑ.... මේ හොදට වැඩකරපු එක.... දැන් සයිට් දෙකක් බ්ලොක් කරන්න කීවා. ඒක කරන්න යද්දි මේකට යන්නබෑ.... නෙට්වර්ක් එකයි, ජන්ජාලෙයි එලටම වැඩ....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගල් පුලුට්ටෝ ඒක මම දන්නවා.... පාස්වර්ඩ් ඔක්කෝම දන්නවා.... රව්ටර් ලොගින් පාස්වර්ඩ් එකත් චේන්ජ් කලා. එකත් කලේ මම... දැන් මේ ඉලව්වට ලොග්වෙන්න බෑ.. අර විදිහට කනෙක්ට් වෙන්නනෙෑ.... මේ හොදට වැඩකරපු එක.... දැන් සයිට් දෙකක් බ්ලොක් කරන්න කීවා. ඒක කරන්න යද්දි මේකට යන්නබෑ.... නෙට්වර්ක් එකයි, ජන්ජාලෙයි එලටම වැඩ....

    reset korapiya
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    රීසෙට් කොරන්න ADSL ලොගින් පාස්වර්ඩ් එක නෑ බන්..... ඒක ලියලා තිබුනා කලින්.. ඒ මගුල නැතිකරලා මේක ඉන්න එවුන්....

    dial 1212.... oka ganna puluwani......
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Putty වගේ terminal Software එකකින් Router එකට ලොග් වෙන්න පුලුවන් නම් ADSL Password බලාගන්න පුලුවන්..
    ඊට පස්සේ Reset කරපන්..
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    machan switch ekata gahala thiyna computer ekinda log wena haduwe? Switch eka gahala thiyne router eke ke weni port ekatada? Command prompt gihin ipconfig kiyla gahala screen shot ekak post krpanko
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උඹට Log වෙන්න බැරි browser එකෙන් නේද??
    Putty වගේ එකකින් log වෙන්නත් බැරිද??
    (Putty Use කරන්නේ port 23 නේ..)