නෙට්වර්කින් (ඉන්ටර්නෙට්) දන්න කෙනෙක් උදව&#3530

Sep 23, 2013
188
6
0
නෙට්වර්කින් (ඉන්ටර්නෙට්) දන්න කෙනෙක් උදව&#3530

මගෙ Computer එකේ ලගදි ඉ`දල ඉන්ටර්නෙට් යන්න බෑ ගොඩක් ස්ලෝ වෙලාග ගූගල් ක්රෝම් ඕපන් කලාම ගොඩක් වෙලායනවා ලෝඞ් වෙන්න.ටැබ් එකක් ඇඞ් කරල හෝම් බටවන් එක ක්ලික් කලාමත් ලෝඞ්වෙන්නෙ නෑ විනාඩිදෙකක් විතර යනවා හෝම් පේජ් එක එන්න.මම ඩොන්ගල් එකට යූස් කරන්නෙ එයාර්ටෙල් සිම් එකක්.මේ සිම් එකම වෙන කොම් එකකට ගැහුවාම තත්පර දෙකෙන් තුනෙන් හෝම් පේජ් එනවා.මම දන්න සෙල්ලම් දැම්මා.මැෂින් එක ෆෝමැට් කලා ඒත් හරිගියෙනෑ නෙට්වර්ක් දන්න කෙනෙක් උදව් කරන්නකො
 

simonAppu

Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    Google Chrome open කලාම ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යන එකයි නෙට්වර්ක් එකයි අතර සම්බන්දයක් ගැන හිතන්න අමාරුයි යාළු. ගොඩක් වෙලාවට මෙහෙම වෙනවා virus එකක් වගේ තියෙනවනම් pc එකේ resources ගොඩක් overuse වෙනකොට. නිකමට crtl + alt + delete ගහලා task manager එක open කරගෙන බලන්න Memory/ CPU usage එක. CPU / Memory usage eka දිගටම වගේ 85% පන්නලා යනවනම් මොනවහරි bad process එකක් හරි service එකක් හරි run වෙනවා ඇති. ඒක නවත්තගත්තොත් overall සාමාන්‍ය speed එක ලැබෙයි කියලයි මට හිතන්නේ.