එළ එල

ane oi pattada kiyalath ahanawa :V

hafoi

bump

ඇයි මචන් ඔය සමහර එවුන් පෝන් ගද්දි බලන්නෙ fb යන්න පුලුවන්ද ...yahoo යන්න පුලුහන් ද...
එතකොට එතකොට එතන එකෙක්,කියනව සැර් fb yahoo යන්න පුලුහන් ලෙසටම ගන්ඩ සැර් පට්ට මේක...එතකොට අරු කියන්න පුලුවන් ...මං මේ බැලුවෙ twitteruth යන්න පුලුවන් එකක්..නැද්ද twitter එහෙම තියෙන හොද පෝන් එකක්/කොම්පියුටරයක්...

පව් අප්පා![]()
![]()
![]()

bump

පස්සේ මේ හාදයා සිරියාවට නෙලන පුටින් වගේ හෙන හැපි එකේ ගූගල් එකට ගිහින්, ආයෙත් යාහූ කියල මුල ඉඳල සර්ච් කරල, කලින් තනි ඩබල් ක්ලික් එකෙන්ම ඕපන් උන Yahoo මේල් එකම ඕපන් කරපු හැටි බලන් ඉඳපු මට ආපහු අපේ ඩිපාට්මන්ට් එකට එන පාරත් අමතක උනා...![]()
(අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල්... සමහර සුලු දේවල් නොදැන හිටියත් ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...)
ඇයි මචන් ඔය සමහර එවුන් පෝන් ගද්දි බලන්නෙ fb යන්න පුලුවන්ද ...yahoo යන්න පුලුහන් ද...
එතකොට එතකොට එතන එකෙක්,කියනව සැර් fb yahoo යන්න පුලුහන් ලෙසටම ගන්ඩ සැර් පට්ට මේක...එතකොට අරු කියන්න පුලුවන් ...මං මේ බැලුවෙ twitteruth යන්න පුලුවන් එකක්..නැද්ද twitter එහෙම තියෙන හොද පෝන් එකක්/කොම්පියුටරයක්...
ඔය වගේ සීන් අඩුම දවසට එකක්වත් එනවමයි...

මාත් ඔය වගේ අවස්ථා වලට සෑහෙන්න මුහුණ දීල තියේ![]()

![]()
![]()
අපි IT පැත්තෙන් හිතලා හිනාවුනාට අපේ දැනුම අඩු, ඒගොල්ලෝ දැනුවත් විෂයකදී අපිත් ඔය මට්ටමටම වැටෙනවා එයාලා ඉස්සරහා...![]()
ලියනකොට පුංචි හාස්‍යයක් තිබුණට, අපහාසයක් කරන්න හොඳ නෑන... සමහර කාරණා සම්බන්ධයෙන් ඒ අය එක්ක බලද්දි මම උනත් ඊට පහළට වැටෙන්න ඉඩ තියෙනවා...
bump