උබ කතාව කියෙව්වද? මටනං අතාත්වික ගතියක් නැහැ.. ඌ ඒකිව මරන්න කියන්නෙ ගෑනූ පෙරේතයෙක් ට.. " උඹ ඕනදෙයක් කොරගෙන ඒකිව මරපන්" කියන්න ඇති.මේක ටිකක් අතාත්විකයි නේද? ඒකිව මරන්න කියන එක වෙනම දෙයක් ඒත් රේප් කරලා වද දෙන එක.

කියෙව්වා බන්. ඒත් දැන් නම් එච්චරම මතක නෑ. කතාව කියවද්දිත් හිතුනා රේප් කතාව පොත විකුණගන්න දාපු එකක්ද කියලා.උබ කතාව කියෙව්වද? මටනං අතාත්වික ගතියක් නැහැ.. ඌ ඒකිව මරන්න කියන්නෙ ගෑනූ පෙරේතයෙක් ට.. " උඹ ඕනදෙයක් කොරගෙන ඒකිව මරපන්" කියන්න ඇති.
mkdda bn sinduwa? potha kiyawanna chance ekak hambela na audio book ekak tbba yt eke melo rahak na
apo thiyenwa bn ape pathi walin nm owa giyata dakune, udarata saratama tyenwa thaama. ape achchith hitapu gaman line allanwa hoda kunuharapa mathak wenne ae welawataසෙංකොට්ටන් පට්ට කතාව එපා උනේ අර වේස පොන්නයෙක් වදුරු පැටව් උකුස්සො එහෙම උයන් කන එක අහලාමස් කන්නත් අප්පිරියා වෙලා හිටියා සතියක් විතර ඒක කියවලා
ප.ලි :-. ලංකාවෙ තියන පහත්ම කුලය ඒකෙ තියන රදා කියන කුලයද? සිරාවට ඒකාලෙ එච්චරටම කුල සීන් ලොකුවට බැලුවද මිනිස්සුඒවා ඇත්ත නං පට්ට කාලකන්නි ගෝත්‍රික පක්කුනෙ ලංකාවෙ ඉදලා තියෙන්නෙ
![]()
නැහැ බං... කතාවෙ සාර්ථක තැනක් ඒක.. ඒ කොටස කියවද්ද ඒ වෙනකං ඒකි ගැන මොකක් හරි වල් හිතක් අපේ හිතේ ඇදිල තිබුනනං ඒක යට කරං මහ අනුකම්පාවක්... ඊටත් වඩා ලොකු කම්පනයක් දැනෙනව බං.. මටනං එහෙමයි දැණුනෙ..කියෙව්වා බන්. ඒත් දැන් නම් එච්චරම මතක නෑ. කතාව කියවද්දිත් හිතුනා රේප් කතාව පොත විකුණගන්න දාපු එකක්ද කියලා.
නැහැ බං... කතාවෙ සාර්ථක තැනක් ඒක.. ඒ කොටස කියවද්ද ඒ වෙනකං ඒකි ගැන මොකක් හරි වල් හිතක් අපේ හිතේ ඇදිල තිබුනනං ඒක යට කරං මහ අනුකම්පාවක්... ඊටත් වඩා ලොකු කම්පනයක් දැනෙනව බං.. මටනං එහෙමයි දැණුනෙ..
------ Post added on Aug 22, 2022 at 3:25 PM
වල් නයිදේ.. පොතේ තිබ්බෙ එහෙම මතක විදියට"කැලෑ සතා"
ඒ ගෑනි බඩින් ඉන්න්කොට තමයි මූ සත්තු මරලා ගෙනල්ල ඒ ගෑනිට දීල උයවගෙන කන්නෙ.සෙංකොට්ටන් පට්ට කතාව එපා උනේ අර වේස පොන්නයෙක් වදුරු පැටව් උකුස්සො එහෙම උයන් කන එක අහලාමස් කන්නත් අප්පිරියා වෙලා හිටියා සතියක් විතර ඒක කියවලා
ප.ලි :-. ලංකාවෙ තියන පහත්ම කුලය ඒකෙ තියන රදා කියන කුලයද? සිරාවට ඒකාලෙ එච්චරටම කුල සීන් ලොකුවට බැලුවද මිනිස්සුඒවා ඇත්ත නං පට්ට කාලකන්නි ගෝත්‍රික පක්කුනෙ ලංකාවෙ ඉදලා තියෙන්නෙ
![]()
හාමුවාගෙන් ලමයෙක් හිට්ටනෙ ඒකිට. හාමුවා වල් නයිදෙ කියන එකාට ගේම බාර දෙන්නෙ මේකිව මරන්න. අරු සක්කිලියා කැලේ මැදදි මේකිව අල්ලන් රේප් කරලා ...ඊටපස්සෙ මරල දානවා.මේක ටිකක් අතාත්විකයි නේද? ඒකිව මරන්න කියන එක වෙනම දෙයක් ඒත් රේප් කරලා වද දෙන එක.
නැහැ බං... කතාවෙ සාර්ථක තැනක් ඒක.. ඒ කොටස කියවද්ද ඒ වෙනකං ඒකි ගැන මොකක් හරි වල් හිතක් අපේ හිතේ ඇදිල තිබුනනං ඒක යට කරං මහ අනුකම්පාවක්... ඊටත් වඩා ලොකු කම්පනයක් දැනෙනව බං.. මටනං එහෙමයි දැණුනෙ..
------ Post added on Aug 22, 2022 at 3:25 PM
විෂුවල් එකක් නැතත් මට පලවෙනි සිංදුවට වඩා මෙක ගොඩක් දැනෙනවා...
මියුසික්.. වචන.. හැන්ඩ් ශ්‍රී එකක් ගහන් අහද්දි..
අඩෝ මටත් මාර සතුටුයි බං.. මං New Artist or Actor කැටගරි එකේ කෙල්ලෙක්ගෙ පොටෝ ටිකක් දැම්මෙ.. එහෙත් අපේ උන්ටික පොත ගැන කතා කරේ... නිකන්ම කෙල්ලෙක්ගේ පොටෝ ටිකක් දැම්මනං කොහොමද මේ වෙද්දි කියන කතා??? ඒ කෙල්ලටත් සතුටු ඇති දැක්කනං කැත කතා කියන්නෙ නැතුව ලස්සන අගේ කරල අයියල ටික පොත ගැන කතා කරන එකට..අඩෝ සතුටුයි බං කිරියෙ මෙහෙන පොත් කියවන සෙට් එකක් ඉතුරුවෙලා ඉන්න එක ගැනදැන් පොතක් කියවන කොල්ලෙක් හොයාගන්නවා කියන එක කලුනික හොයනවා වගේ නෙහ් නැත්තං
uba wenama level ekaka inne. patta. man eka parak kiyewwa. dan potha koheda danneth ne.ලගකදි ඇබිලිපිටි ගිහින් රත්නපුර පාරෙන් ගෙදර ආවා. ඒනකොට රිදිවිටට යන පාරෙ බොඩ් ඒක දැක්කා අහම්බෙන් වගේ ඒපාර කථාව මතක් වෙලා අයේමත් සෙංකොට්ටං කියෙවුවා..
පක්ශෙකින් චන්දෙ ඉල්ලන්නත් වගෙම මහන කරද්දිත් කුලය බැලුව කියල අහල තියෙනවසෙංකොට්ටන් පට්ට කතාව එපා උනේ අර වේස පොන්නයෙක් වදුරු පැටව් උකුස්සො එහෙම උයන් කන එක අහලාමස් කන්නත් අප්පිරියා වෙලා හිටියා සතියක් විතර ඒක කියවලා
ප.ලි :-. ලංකාවෙ තියන පහත්ම කුලය ඒකෙ තියන රදා කියන කුලයද? සිරාවට ඒකාලෙ එච්චරටම කුල සීන් ලොකුවට බැලුවද මිනිස්සුඒවා ඇත්ත නං පට්ට කාලකන්නි ගෝත්‍රික පක්කුනෙ ලංකාවෙ ඉදලා තියෙන්නෙ
![]()
මහන කරනකොට කුලේ බලන සීන් එක නං තණමල්විල කොල්ලෙක් ඩ්‍රාම එකෙත් තියනවා නෙහ්. ඒකෙත් ඔය හේන රදා එකෙක්ට තමා මහන වෙන්න යද්දි ගමේ ලොකු කුල වල ඩයල් ගේම අදින්නෙ? හේන රදා කුලයද බං පහත්ම කුලේ? දන්න එකෙක් කියහන්uba wenama level ekaka inne. patta. man eka parak kiyewwa. dan potha koheda danneth ne.
පක්ශෙකින් චන්දෙ ඉල්ලන්නත් වගෙම මහන කරද්දිත් කුලය බැලුව කියල අහල තියෙනව
------ Post added on Aug 22, 2022 at 4:34 PM
ඒ දෙකම අඩු කුල මචං.... ගිහියන්ට වඩා කුල සීන් එක පන්සල් වල සැරටම තියෙනව තාම....මහන කරනකොට කුලේ බලන සීන් එක නං තණමල්විල කොල්ලෙක් ඩ්‍රාම එකෙත් තියනවා නෙහ්. ඒකෙත් ඔය හේන රදා එකෙක්ට තමා මහන වෙන්න යද්දි ගමේ ලොකු කුල වල ඩයල් ගේම අදින්නෙ? හේන රදා කුලයද බං පහත්ම කුලේ? දන්න එකෙක් කියහන්
සුනීත සෝපාකලා පවා මහණ කරපු බෞද්ධ දර්ශණය පසුකාලීන වේස ඝණයො ගෙනල්ල තියන තැනඒ දෙකම අඩු කුල මචං.... ගිහියන්ට වඩා කුල සීන් එක පන්සල් වල සැරටම තියෙනව තාම....
සැඩොල් වගේ එව්ව තමයි අඩුම කුල...මං දන්නෑ හරියටම නම්.....
අපේ අම්මලා කුරුණෑගල.ගොවිගම.එක දවසක් හකුරු කුලේ ගෑනු කෙනෙක් හොඳ සුදු රෙද්දකින් ඔතාගෙන ඔලුවෙ තියාගෙන බොහොම ගරු සරු ඇතුව කැවිලි පාර්සලයක් අරන් ආවලු එහෙට.අම්මගෙ තාත්තා ඇහුවලු මොනවද නැන්දා ඔය කියලා.(අඩු කුලේ අයට වයස මොකක් උනත් නැන්ද,මාම කියලලු කතා කරේ ඒ පැත්තේ).අර ගෑනු කෙනා කීවලු ගෙදර උත්සවයක් තිබුනා.කැවිලි ටිකක් අරන් ආව කියලා. අර සීයා කාරයා ගත් කටටම කිව්වලු අනේ නැන්දා මෙහෙ ඕවා කන්න කවුරුත් නෑ ඕක අරන් පලයන් කියලා. අර ගෑනු කෙනා ඔලුව පාත් කරන් හැරිලා ගියාලු. අපේ අම්මයි පොඩි මාමයි පස්සෙන් ගිහින් ඒ පාර්සලේ ඉල්ලගෙන ගෙදරට අරන් එන්නෙ නැතුව ඔක්කොම කෑවලු. සීයා දැන් නෑ. ආච්චි අම්මත් එක්ක ඒ පවුලෙ 11ක් ඉන්නවා.තාමත් ඔය කුල හුත්ත ඇඟට නොගන්නෙ අපේ අම්මයි පොඩි මාමයි විතරයි.පොඩි කාලේ අඩු කුලේ ගෙදරකින් තැඹිලි ගෙඩියක් බිව්වා කියල අම්මට සීයා වේවැලකින් තුවාල වෙනකම් ගැහුවලු දවසක්.මේවා මේ මහ ඈතක උන දේවල් නෙවෙයි.අසූ ගනන්වල උන දේවල්.ඒ කාලෙත් ඔය කුප්ප ගති ඔහොම තිබුනා කියන්නේ එක්දාස් අටසිය ගනන් වල කොහොම තියෙන්න ඇතිද?සෙංකොට්ටන් පට්ට කතාව එපා උනේ අර වේස පොන්නයෙක් වදුරු පැටව් උකුස්සො එහෙම උයන් කන එක අහලාමස් කන්නත් අප්පිරියා වෙලා හිටියා සතියක් විතර ඒක කියවලා
ප.ලි :-. ලංකාවෙ තියන පහත්ම කුලය ඒකෙ තියන රදා කියන කුලයද? සිරාවට ඒකාලෙ එච්චරටම කුල සීන් ලොකුවට බැලුවද මිනිස්සුඒවා ඇත්ත නං පට්ට කාලකන්නි ගෝත්‍රික පක්කුනෙ ලංකාවෙ ඉදලා තියෙන්නෙ
![]()