නෙත් එෆ්.එම් භංග කිරීමට ගාල්තැන්නෙන් විශ&#3546

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
එකත් එහෙමද?. එත් මම මේ බැලුවේ මොකද හැමදාම ස්වර්ණවාහිනිය මේකාට දෙක පුන්නේ කියලා.ඕකයි එහෙනම් රහස. අනේ ඇත්තට මෙහෙමත් මෝඩ මිනිස්සු, අපල දුරු වෙන්න පිනක් කරගන්න ඕන නම් ඔයි ඉන්නේ ඕන තරම් අසරණ මිනිස්සු, කන්න වේලක් දිපියකෝ ...
ළමා නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට බැරි නම් ඉස්පිරිතාලෙක දුක් විදින මනුස්සයෙක්ට බෙහෙත් ටිකක් අරන් දුන්න නම් ඔයිට වඩා කොයිතරම් පිනක්ද????

Sirawata.... :yes::yes: