තමන් සාධාරණ නම් මොකටද නෙත් FM වලට වින කරන්නේ..ලංකාවේ රට හරක් ඉන්නකන් උන් කොටි පතියෝ තමයි...අපේ මිනිස්සුන් ගෙම ගොන් වැඩ වල ප්රතිපලයක් තමයි..මිනිස්සු ලේසියෙන් සල්ලි හොයන්න..අපල වලින් ගැලවෙන්න කියලා කරන දේවල්..ඇත්තටම සෑහෙන්න ගානක් වියදම් කරලා කලාම හිත නිදහස්..ඒ නිසා අපල දුරු උනා කියලා හිතෙනවා..ඊට පස්සේ එන දේවල් එන්නේ අපලෙට නෙමෙයි කරුමෙට කියලා මිනිස්සු හිත හදා ගන්නවා..පන්සලකට ගිහින් බූධිපූජාවක් කරත් ඔය දේම ලැබෙනවා ඒ වැඩේට ලොකු ගානක් නොයන නිසා මිනිස්සුන්ගේ වැඩි කැමැත්තක් නෑ...අපේ රටේ ලොකුම මනුස්සයත් ඔහොම නම් අනික් අය ගැන කවර කතාද...