ela ela mehema aththama kiyana eka hoday bun ethakota hadapu buwata waradi hadagana tawa hoda nirmana karanna puluwanඅනේ බන් තරහ වෙන්න එපා. වීඩියෝ එකත් කැතයි සින්දුවත් කැතයි. කොල්ලගේ වොයිස් එක නම් හොදයි එත් ලස්සන ලොකේෂන් ටිකක් නම් තියනවා නේද. තව ඉස්සරහට තව තව හිතලා හොදින් කරන්න පුළුවන් වෙන්න උපරිම දයිරය ලැබේව කියල පතනවා බන්, ජයවේවා

Ela ela Bro Jaya wewa


ela ela brovisual එකේ මුලින්ම අර letter එකක් දොඩවනවා ...ලස්සන ආදර වදන් තියන සිදුවත් boot සින්දු ගොඩටම මුලින්ම දානව ...එකේනම් සින්දුව අනාත වෙනවා...එතනින් පස්සේ මෙලෝ ගැලපීමක් නැති කැලි ටිකක් යනවා ...නළු බට්ට නම් සෙට් වෙන් නැ ...script එක තනිකර අවුල් ...artist ල දෙන්න විතරක් හිටිය නම් මීට වැඩ හොදයි ...කමක් නැ ...සහෝ ..next එකේ හොදට කරපල්ලා ....

thanks machan isuruwa waradi hadagana issarahata hoda nirmana karayneරඹා;19401237 said:honestly සින්දු ෙව හරිම අාධුනික ගතියක් තියනව බන්

සහෝ ..next එකේ හොදට කරපල්ලා ...!

පැටියා;19401564 said:


ela ela mehema aththama kiyana eka hoday bun ethakota hadapu buwata waradi hadagana tawa hoda nirmana karanna puluwan![]()


මහේෂ්,,මට නම් මල විකාර සිංදුවක් වගේ බන් තේරෙන්නේ..
ඊලග සිංදුව හදවතට දැනෙනා විදිහට කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..


hm eka nm aththa thama.
ara i love u kiyna ewa tika ehema kachal
issarahata meeta wada hoda ewa karanna puluwan wenna kiyla prarthana krnwa![]()

ela elaAththama kiyannanko, girlge voice eka matanam harigiye navisual eka galapenneth na vage
Boyge voice eka lassanai
Isarahata honda nirmanayak karana puluwan vey![]()
mama hadapu ekek newe bun yaluwekge ekak anyway thanks
මහේෂ්,,මට නම් මල විකාර සිංදුවක් වගේ බන් තේරෙන්නේ..
ඊලග සිංදුව හදවතට දැනෙනා විදිහට කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..
මම විචාරකයෙක් නෙවෙයි
ඒත් බන් සිංහල සිංදුවක් ඇතුලේ
i love u
so much
වගේ ඉංග්‍රීසි කෑලි දැම්මහම ඒ සිංදුවේ feel එක එහෙම පිටින්ම විනාශවෙනවා
කියලයි මගේ හැගීම නම් ..
මේ දෙන්නගේ කට හඩවල් දෙක යුග ගායනයකට ගැලපෙන්නෙත් නැහැ ..
ස්තුතියි අදහස් වලට, හුගක් අය ඉංග්‍රීසි වචන දැම්ම එකටනම් කැමති නෑ. එත් මම එක උවමනාවෙන්ම කලේ හේතු දෙකක් නිසා. මුලින්ම ඕනැ උනේ තාරුණ්‍යට දැනෙන විදියට දෙයක් කරන්නයි. ඒ වයසෙදි ආදරේ කරද්දි භාවිතා වෙන හුරු පුරුදු වචන වලින් ආදරේ ගැන කියන්නයි මුලින්ම ඕනැ වුනේ.
දෙවෙනි කාරණේ තමයි මම මේ සිංදුවම හිංදි භාෂාවෙනුත් ලියපු නිසා, හින්දි සිංදුවයි, සිංහල සින්දුවයි අතර බැදීමක් අති කරගන්න ඕනැ උනා.සිංදු දෙකම සමාන තෙරුමක් එන විදියට ලියද්දි ඒ දෙක අතර සම්බන්ධතාව හදා ගත්තේ ඉංග්‍රීසි වචන වලින්.

ඒක ඇත්ත, මටත් දැන්නම් හිතෙනවා එහෙම නොදැම්මනම් හොදයි කියලා. එත් ඉතින් දැන් සේරම කරල ඉවරනෙ යාලු. අනිත් සින්දුව කරද්දි මම අනිවර්යෙන් ඔයලා කියපු දේවල් ගැන ඔලුවෙ තියාගන්නම්.
බොහෝම ස්තුතියි තේරුම් කරාට ,,,
ඒත් එකෙන් ගීතයට හානියක් උනා කියලා මම හිතනවා
සිංදුව feel වේගෙන එනකොටම කනට ගැහුවා වගේ වෙනවා .
ඒක ඇත්ත, මටත් දැන්නම් හිතෙනවා එහෙම නොදැම්මනම් හොදයි කියලා. එත් ඉතින් දැන් සේරම කරල ඉවරනෙ යාලු. අනිත් සින්දුව කරද්දි මම අනිවර්යෙන් ඔයලා කියපු දේවල් ගැන ඔලුවෙ තියාගන්නම්.
