නෙත් Fm බණ

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනෙ වෙනවා. නෙත් එෆ් එම් එක් සතියේ දවස්වල හැමදාම රෑ 9.00 ට යනව බනක්. ඒක ගොඩාක් වටිනවා. ඉතින් ඊයේ ඒ කියන්නෙ 2012-05-03 දින අවිස්සාවේල්ලේ හාමුදුරුනමක් ලස්සන බනක් කිව්වා. මට ඒක නැවත අහන්න ඕනෙ. මම නෙත් එකට කථා කලා. එයාල ඒක CD වලට වත් එයාලගෙ සයිට් එකේ වත් දාන්නෙ නෑලු. ඉතින් කවුරුහරි එලකිරි කොල්ලෙක් ඒක රෙකෝඩ් කරගත්තනම් මට පොඩ්ක් දෙනවද? පිං සිද්ධ වෙනවා.....​
     
    මචන්ලා උදව්වක් වශයෙන් බලල බම්ප් එකක් දාල යනවද? අමතක කරන්නෙපා....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    Bump.png
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනෙ වෙනවා. නෙත් එෆ් එම් එක් සතියේ දවස්වල හැමදාම රෑ 9.00 ට යනව බනක්. ඒක ගොඩාක් වටිනවා. ඉතින් ඊයේ ඒ කියන්නෙ 2012-05-03 දින අවිස්සාවේල්ලේ හාමුදුරුනමක් ලස්සන බනක් කිව්වා. මට ඒක නැවත අහන්න ඕනෙ. මම නෙත් එකට කථා කලා. එයාල ඒක CD වලට වත් එයාලගෙ සයිට් එකේ වත් දාන්නෙ නෑලු. ඉතින් කවුරුහරි එලකිරි කොල්ලෙක් ඒක රෙකෝඩ් කරගත්තනම් මට පොඩ්ක් දෙනවද? පිං සිද්ධ වෙනවා.....​

    machan oya kiyanne mundigala aranya senasanaye mundigala hamuduruwo kiwwa bana neda?mama pudgalikawa danna hamudurunamak machan..mama podi try ekak dennam eyage bana tiakak hoyala denna..bt tikak dawas yayi..ehema unoth mama ubata pm ekak dannam machan...
     
    • Like
    Reactions: Mr:Virus

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    machan oya kiyanne mundigala aranya senasanaye mundigala hamuduruwo kiwwa bana neda?mama pudgalikawa danna hamudurunamak machan..mama podi try ekak dennam eyage bana tiakak hoyala denna..bt tikak dawas yayi..ehema unoth mama ubata pm ekak dannam machan...

    ඔව් මචන්. ඒ හාමුදුරුවන්ගෙ තමයි. හොයල දෙන්න පුලුවන්නම් ගොඩාක් පිං මචන්. කාලය ගියාට කමක් නෑ. උබට ගොඩාක් පිං සිද්ධ වෙයි........
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    උඹ ඔය කියන එකනම් මං ගාව නෑ හැබැයි ආයේ වෙන එකක් පටිගත කරන්න ඕනා නම් මට චුට්ටක් කලින් කියපන් :)
     
    • Like
    Reactions: Mr:Virus

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    උඹ ඔය කියන එකනම් මං ගාව නෑ හැබැයි ආයේ වෙන එකක් පටිගත කරන්න ඕනා නම් මට චුට්ටක් කලින් කියපන් :)

    එල කොල්ලෙක්නෙ. අනිවා හිතට වදින බණක් යනව කියල දැනගත්තොත් අනිවා උබට කියනවා....
    බොහෝම ස්තූතියි....

    ++