නෙදකින් හිරු නිව්ස්!

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මට සෙට් වෙලා නම් නෑ වෙන රටවල නිව්ස් වල එහෙම උන්ගේ බාශාවට හඬ කවන සීන් එකක්. ඉන්දියාවේ උන්ට නම් එහෙම කරනවද දන්නේ නෑ.
    lokuwata hithanna one ne..hithapan Al jazeera , BBC (uba balala ethine) wala wena rataka ekek uge bashawen adahas dakwanawa kiala news ekaka mokakhari ekaka. ethakota un e bashawenma eka thiyala nikan innawada? english walin ekek udin kianne nedda? hoyanna kammeli ban YT ehema ethi ananathawath
     
    • Wow
    Reactions: Heshan Daminda

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,495
    113
    Matale
    අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ. 🤮
    කල්ලතෝනි බයි ජනතාවට තේරෙන බාශාවෙන්, තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට තමයි ඔය පෙන්නන්නෙ..
     
    • Haha
    Reactions: Heshan Daminda

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    හඬකවන එක නම් මහ මෝඩයි තමයි.
    subtitle දැම්මා නම් ඊට වඩා හොඳයි.
     
    • Haha
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් උබ ඕක මොකට බලනවද බන්,???දවස ගානෙ බල බල අඩනව , මොන ජිවිතද අප්පේ මේ lol
     
    • Haha
    Reactions: Heshan Daminda

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හිරු එකට කඩේ යනව නෙමේ. ඕකේ ඉතින් වරද්දක් නම් නෑ. උබ පිටරට නිව්ස් බලල නෑ මට පේන්නේ. බලපංකෝ ඉංග්‍රීසි නොවන රටක නිව්ස් ටිකක් (තේරෙන්නේ නෑ තමයි) ඒවගේ ඔය වගේ ඩබ් කරල තමයි යන්නේ :yes:

    මට නම් එපාම වුනේ දෙරණේ ..අර පාස්කු එක ,ඌ කියන විදියට කියල දානවා. ඒ ටික නොබල ඉන්නවා ..

    මම නම් නිව්ස් බලනවා සිරස, හිරු දෙකේම.
    Mona international news channel da dub karala danne ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,538
    1,002
    113
    Negombo paththe thama
    අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ. 🤮
    kudu mudalaali la tv channel karaddi ohoma thama
     
    • Haha
    Reactions: Heshan Daminda

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ. 🤮
    Pissu yakku inne....
     
    • Haha
    Reactions: Heshan Daminda

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    හඬ කවන එක කමක් නෑ කියමුකෝ එත් හඬ කවන උන් චිත්‍රපටියක් වගේ අඩනවා නම් උන්ට ඒ මිනිස්සු අඩන එක හඬ කවන අයට චිත්‍රපටියක් වගේ . එහෙම නැත්නම් subs දැම්මා නම් හොදටම ඇති.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    youtube එකේ නිව්ස් බලලා, එලකිරි ආවා ගමන්ම උබේ ත්‍රෙඩ් එක දැක්කේ. මටත් මොන හුත්තක්ද කියලා හිතුනා නිව්ස් ඇහුනම

    අඬන එකත් ඩබ් කරල තියෙන එකනං චාටර්...
    ඉන්දියන් කාරයො මෙච්චර මැරෙද්දිත් උං දේශපාලන රැස්වීම් වල ආතල් ගන්නව :eek:
     
    • Sad
    Reactions: Heshan Daminda

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ. 🤮
    ඔවි ඔයි මට ඔක්කාරෙට අවා ඒක දැකලා. මට හිතා ගන්න බැරි උනා මොන මරියෙක්ද මේවගේ එකක් යෝජනා කරලා ඒක කලේ කියලා. නිකන් හඬ කවලා කියන එක වෙනම දෙයක්. එහෙමනේ සාමාන්යෙන් ලෝකේ වෙන්නේ!
     
    • Haha
    Reactions: Heshan Daminda