lokuwata hithanna one ne..hithapan Al jazeera , BBC (uba balala ethine) wala wena rataka ekek uge bashawen adahas dakwanawa kiala news ekaka mokakhari ekaka. ethakota un e bashawenma eka thiyala nikan innawada? english walin ekek udin kianne nedda? hoyanna kammeli ban YT ehema ethi ananathawathමට සෙට් වෙලා නම් නෑ වෙන රටවල නිව්ස් වල එහෙම උන්ගේ බාශාවට හඬ කවන සීන් එකක්. ඉන්දියාවේ උන්ට නම් එහෙම කරනවද දන්නේ නෑ.
කල්ලතෝනි බයි ජනතාවට තේරෙන බාශාවෙන්, තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට තමයි ඔය පෙන්නන්නෙ..අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ.![]()
Mona international news channel da dub karala danne ?හිරු එකට කඩේ යනව නෙමේ. ඕකේ ඉතින් වරද්දක් නම් නෑ. උබ පිටරට නිව්ස් බලල නෑ මට පේන්නේ. බලපංකෝ ඉංග්‍රීසි නොවන රටක නිව්ස් ටිකක් (තේරෙන්නේ නෑ තමයි) ඒවගේ ඔය වගේ ඩබ් කරල තමයි යන්නේ
මට නම් එපාම වුනේ දෙරණේ ..අර පාස්කු එක ,ඌ කියන විදියට කියල දානවා. ඒ ටික නොබල ඉන්නවා ..
මම නම් නිව්ස් බලනවා සිරස, හිරු දෙකේම.
kudu mudalaali la tv channel karaddi ohoma thamaඅර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ.![]()
Pissu yakku inne....අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ.![]()
youtube එකේ නිව්ස් බලලා, එලකිරි ආවා ගමන්ම උබේ ත්‍රෙඩ් එක දැක්කේ. මටත් මොන හුත්තක්ද කියලා හිතුනා නිව්ස් ඇහුනම

ඔය උඩ තියෙන්නෙ දාලාඅඩන ඒවා වගේ නම් සෙට් වෙලා නෑ. එකක් දාපන් බලන්න
ඔවි ඔයි මට ඔක්කාරෙට අවා ඒක දැකලා. මට හිතා ගන්න බැරි උනා මොන මරියෙක්ද මේවගේ එකක් යෝජනා කරලා ඒක කලේ කියලා. නිකන් හඬ කවලා කියන එක වෙනම දෙයක්. එහෙමනේ සාමාන්යෙන් ලෝකේ වෙන්නේ!අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ.![]()