නෙදකින් හිරු නිව්ස්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,008
    113
    34
    Kalutara
    අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ. 🤮
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ. 🤮
    අපෝ ඔව් බං,මන් හිතුවේ ඔය seen එකට අකමැති මම withrayi කියලා,උන්ගේ adiyawa අහද්දි නිව්ස් බලන් එකත් එපා වෙනවා,අය මට note උණු දෙයක්,හිරු එකෙන් දැන් ආණ්ඩුවට ටිකක් ගහනවා වගේ, අයි දන් නෑ
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ. 🤮
    unge gutube channel ekata up karala nedda ban?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හිරු එකට කඩේ යනව නෙමේ. ඕකේ ඉතින් වරද්දක් නම් නෑ. උබ පිටරට නිව්ස් බලල නෑ මට පේන්නේ. බලපංකෝ ඉංග්‍රීසි නොවන රටක නිව්ස් ටිකක් (තේරෙන්නේ නෑ තමයි) ඒවගේ ඔය වගේ ඩබ් කරල තමයි යන්නේ :yes:

    මට නම් එපාම වුනේ දෙරණේ ..අර පාස්කු එක ,ඌ කියන විදියට කියල දානවා. ඒ ටික නොබල ඉන්නවා ..

    මම නම් නිව්ස් බලනවා සිරස, හිරු දෙකේම.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ. 🤮
    youtube එකේ නිව්ස් බලලා, එලකිරි ආවා ගමන්ම උබේ ත්‍රෙඩ් එක දැක්කේ. මටත් මොන හුත්තක්ද කියලා හිතුනා නිව්ස් ඇහුනම
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,008
    113
    34
    Kalutara
    ammo yko :lol: :lol: link ekk ndda blnna
    unge gutube channel ekata up karala nedda ban?
    ඔන්න තියෙනවා ගානට ටයිමින් කරලම.

    හිරු එකට කඩේ යනව නෙමේ. ඕකේ ඉතින් වරද්දක් නම් නෑ. උබ පිටරට නිව්ස් බලල නෑ මට පේන්නේ. බලපංකෝ ඉංග්‍රීසි නොවන රටක නිව්ස් ටිකක් (තේරෙන්නේ නෑ තමයි) ඒවගේ ඔය වගේ ඩබ් කරල තමයි යන්නේ :yes:

    මට නම් එපාම වුනේ දෙරණේ ..අර පාස්කු එක ,ඌ කියන විදියට කියල දානවා. ඒ ටික නොබල ඉන්නවා ..

    මම නම් නිව්ස් බලනවා සිරස, හිරු දෙකේම.
    මට සෙට් වෙලා නම් නෑ වෙන රටවල නිව්ස් වල එහෙම උන්ගේ බාශාවට හඬ කවන සීන් එකක්. ඉන්දියාවේ උන්ට නම් එහෙම කරනවද දන්නේ නෑ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    අර ඉන්දියාවෙ කොරෝනා සීන් පෙන්නද්දි එහෙ මිනිස්සු හින්දියෙන් අඬ අඬ කතා කරන එව්ව සිංහලෙන් හඬ කවල පෙන්නනව හඬ කවනෞනුත් අඬනව. හඬ කවන උන් ඉන්දියන් ටෙලිනාට්‍ය හඬ කවන මානසිකත්වයෙන් නිව්ස් වලටත් හඬ කවන්නෙ. 🤮
    බොරු.. :lol::lol::lol: කෝ එවපන්කො විඩියෝ එකක්, මරන්න තියෙන්නෙ ඕකුන්ව බන්, බලපන්කො
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    youtube එකේ නිව්ස් බලලා, එලකිරි ආවා ගමන්ම උබේ ත්‍රෙඩ් එක දැක්කේ. මටත් මොන හුත්තක්ද කියලා හිතුනා නිව්ස් ඇහුනම

    මෙකේ නෑ හොදම ටික.. ඉදහන් බලල එවන්න...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    sakkilima channel ekak bn,lankave godak un ithin balanna okunge news.ithin balapan ape un inne monavage thanakada kiyala.
    mevata rules and regulation mukuth nadda bn.harinam oya vage eva danna be,reta oya mini marun vage scene news valata denna be.lankave ovata kisi thanak ne.
    bahutharak inne ova ganakata gannne nathi wesa ballo.......lanka dan nam epa vela bn tiyenne.