නෙදකින්_ෆොනී ලැජ්ජ නැද්ද?
මේ මිනිහව හිරේ දැම්ම නිසා මම කොයිතරම් මහින්දට බැනල අැද්ද.ඒත් දැන් නම් හිතෙනවා ඒ දේ හරි කියලා..මේ වගේ කිසිම ප්‍රතිපත්තියක් නැති අය සත පහකට ෂුවර් කරන්න බෑ.තමන්ගෙ වාසියට තප්පරෙන් වචන වෙනස් කරනවා..මේ මිනිහ 2010 දින්නෙ නැත්තෙ රටේ වාසනාවට.
.
ඉදිරියේදී ඕනෑම බලවේගයකට මුණුදීය හැකි හමුදාවක් සකස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කල අතර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්විමෙන් පසුව නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස පත්වී මෙම ක්‍රියාමාර්ග ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ සරත් ෆෝන්සේකා මහතා මෙසේද ප්‍රකාශ කළා.
මට ආරක්ෂක ඇමති ධූරය සහ නීතිය සහ සාමය ඇමති ධූරය දෙනවා කියලා අපේ ජනාධිපති අපේක්ෂකයා ජනතාවට පොරොන්දු වෙලා තියෙනවා. මාත් එතුමට පොරොන්දු වෙලා තියෙනවා මම රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරනවා කියලා.
අතීතයේ මේ යුද්ධය ඊළඟ හමුදාපතිට බාර දෙන්නෙ නෑ කියලා දුන්න පොරොන්දුව වගේ මේ අවස්ථාවෙත් මම ඒ පොරොන්දුව දුන්නා, අපේ අනාගත ජනාධිපතිතුමාටත් දුන්නා, මම ජනතාවටත් ඒ පොරොන්දුව දුන්නා.
නැවතත් මේ රටේ යුද්ධ ඇති වෙන්න ඉඩ තියන්නෙ නෑ. විදේශීය බලපෑමක් ආවත් මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් හමුදා අපි හදනවා. කිසිම භේදයකින් තොරව සියළුම දෙනාට සම්පූර්ණ ආරක්ෂාව දෙනවා.

.අද
සජිත්ගේ ආණ්ඩුවක් යටතේ ආරක්ෂක ඇමතිකම සරත් ෆෝන්සේකාට - ‘‘මම ඒ රාජකාරිය අකුරටම ඉෂ්ට කරනවා‘‘ සරත් ෆොන්සේකා කියයි

මාසෙකට කලින්..