නෙදර්ලන්තයේ ට්‍රාන්ස්ෆෝමර්ස්ලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    කතෝලික රටවල් වල සිද්ධ වෙන විදිහ හොඳයි නේද බං? අපිත් එහෙම කරමුත?
    නොකර ඉදලා අපිට ලැබුන දෙයක් තියනවද , අසහනකාරයො ඇරෙන්න
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නොකර ඉදලා අපිට ලැබුන දෙයක් තියනවද , අසහනකාරයො ඇරෙන්න
    ඉන්න සමලිංගිකයො (සහ ඒ වගේ අය) තව ව්‍යාප්ත කරන්න මිසක් අඩු කරන්න කරන වැඩක් නෙවේ ඕක.
    සමහර විට උඹ විතරයි එළකිරියෙන්ම Lgbtq ව්‍යාප්ත වෙනවට කැමති.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඉන්න සමලිංගිකයො (සහ ඒ වගේ අය) තව ව්‍යාප්ත කරන්න මිසක් අඩු කරන්න කරන වැඩක් නෙවේ ඕක.
    සමහර විට උඹ විතරයි එළකිරියෙන්ම Lgbtq ව්‍යාප්ත වෙනවට කැමති.
    සමලිංගිකයෝ බෝවෙන්නෙවත් වැඩි වෙන්නවත් නෑ . ඒක මොලයේ වෙන වෙනස්කමක් බන් කාටවත් මට සමලිංගික වෙන්න ඕනේ කියලා හිතලා කරන්න බෑ. මෙතන වෙන්නේ ඒ පිලිබද අධ්‍යාපනය දෙන එකනේ. අනික මුං ලිංගිකත්වය වෙනස් කරා කියලා සිද්දවෙන සමාජ පරිහානිය මොකද්ද . ලිංගිකත්වය පෞද්ගලික දෙයක් නේ .

    සමහර විට උඹ විතරයි එළකිරියෙන්ම Lgbtq ව්‍යාප්ත වෙනවට කැමති.

    ඕක වයාපත්ත වෙන්න දෙයක් නෑ ඉස්සර ඉදන් තිබ්බ උනේ බහුතරය විසින් සුලුතරය පගාගෙන නීති දාගෙන හිටිය එක නිසා ඒ මිනිස්සු එලියට ආවේ නෑ මානසිකව කායිකව ලිංගික පීඩනයෙන් හිටියා දැන් ලෝකේ නීති වෙනස් කරලා ලිංගිකත්වය පැත්තකට දාල පුද්ගල , හැකියාව , දැනුම අනුබද්ධිත සමාජයක් එන්නේ. උබ නිකං ආච්චිලා සීයල වගේ හනමිටි අදහස් තිබ්බා කියලා මට කරන්න දෙයක් නෑ. මම හරි දෙ කිව්වේ
     

    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    Well, if it normal why anyone need to talk about that?
    normally we don't talk about normal things.
    If all the people are doing surgeries, it will be normal. Otherwise it is really not normal.
     
    • Like
    Reactions: S_M_S