නෙදර්ලන්තෙ_ජිවිතේ

reputation_neg.gif
නෙදර්ලන්තෙ_ජිවිතේ 09-15-2015 12:07 PM pala huthto
reputation_neg.gif
නෙදර්ලන්තෙ_ජිවිතේ 09-15-2015 12:04 PM hak hakme -rep depu ekage bijja kunu weya:P

මම නම් නෙමේ, කියන්න දෙයක් තියෙනවා නම් කෙලින්ම කියනවා, හිටු නම දාලම - රෙප් එකක් දෙන්නද ඔප්පු කරන්න:P

උඹේ ගෑනිවයි අම්මවයි ලමයෙකුට දීපන් පොන්ස්.

අම්මයි ගෑනියි ලමයි දීලානම් තියෙනවා පොන්ස්:)

http://elakiri.com//www.pinterest.com/pin/create/extension/
 

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Originally Posted by Anti BBS
    නෙදර්ලන්තෙට අවට පස්සේ පින්තුර ටිකක්වත් දන්නා බැරි උනා. ඇත්තම කිවුවොත් මගේ ලැප් එකේන එලකිරිය හරියට ලෝඩ් වෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් කෑලි තමයි පෙන්නේ. පස්සේ ලංකාවේ යාළුවෙක්ගෙන් VPN ද මොකක්ද කියන එකකින් ලොග් වෙන්නේ. එකයි පින්තුර දාන්න බැරි උනේ. අපි ඊයේ සෙට් උනා. විදේශීය මිතුරන් කිහිප දෙනෙක් එක්ක . මනෝජ් ගෙ ගෙදර තමයි සෙට් උනේ. පස්සේ අපි ඇවිදින්නත් ගියා. Amsterdam වල පින්තුර කිහිපයක් .

    10532800_698111673558826_8320419550349634457_n.jpg


    10302180_687929274577066_4491788053185224520_n.jpg


    මේ ඉන්නේ මනෝජ්. ඉන්දියාවේ කෙරලේ හිටපු කෙනෙක්. මේ අපි ඉන්නේ ස්වභාවික ජලාශයක්. මේකෙන් ජල විදුලිය උත්පාදනය කරනවා.

    10435872_687929187910408_3463193890103114581_n.jpg


    10419485_687918927911434_4818725134220537077_n.jpg



    මේ අපේ රෙටුරන්ට් එකේ මැනේජර් ලුකස්

    10457875_687823257921001_975066932513661345_n.jpg


    එළියේ පොඩි අතල් එකක් ගත්ත.

    10414452_687822154587778_6129986337221277130_n.jpg




    10393816_687823077921019_8155426854289429074_n.jpg


    මෙයත් ඉන්දියන් හැබැයි පස්සේ නෙපලෙන් බැඳලා එහෙ කාලයක් ඉඳල තියනවා. මේ රවී

    10457154_687814241255236_490259888791341856_n.jpg



    10414394_682189225151071_8248105691647346514_n.jpg


    10390171_673294662707194_7523661120406679065_n.jpg


    මේ අපේ හෝටලේ.

    1920222_671511446218849_965376267366591273_n.jpg




    පස්සේ තව පින්තුර ටිකක් දාන්නම්කො.



    bump:lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ළමයින්ට වාසි ත්‍රෙඩ් එකක් :rofl:

    කෝ තව පස්සේ ෆොටෝස් ටිකක් දානවා කියල තාම දැම්මේ නැද්ද?

    ජනතාව අවදියෙන් :lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලො උඹේ ඩෙන්ටල් එක දීපන් ලමයෙකුට...
    ළමයෙකුට නම් දෙන්න පුළුවන්....වෙන එකෙක් කිව්ව නං.........
    නමුත් කාඩියොවැස්කියුලර් සර්ජන් කියල කෙබර ඇද බාන, කොන්දක් නැති, වරායෙ ස්ටොර් කීපර් කම කරන, බහුචරිත මානසික රෝගියෙක් කියන නිසා නම් කොහොමවත් දෙන්නේ නෑ......
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇබිති....
    වීදුරු
    ජනේලයකින්
    පෙරී එන
    විසරිත
    මන්දාලෝකයකහි
    එරීගෙන....
    මළානික
    හිතේ ඇති සිහින පොත
    එළාගෙන
    සත්‍යයෙහි
    දිග පළල සොයනු
    #ක ඉරාගෙන


    මංමුලාවූ සිතිවිලි ... හේමලයා:P

    :baffled::baffled: patta ban
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බං මුං මේ පොරත්වයක් ආරෝපනය කර ගන්න හරි හතරැස් පොකුරු බින්න ඇද බාන්නේ????
    මූත් එකයි, අර කරවලයත් එකයි!!!
    නෙද්දකිං....
    තමන් ගැන තියන හීන මානෙනේහ් ඔය පෙන්නන්නේ!