නෙල්ලිගල පුදබිම

LAkmalRusira

Active member
  • Jun 12, 2015
    858
    103
    43
    11.gif

    thnx bro :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකේ අර ඇතෙක් උඩ නැගපු කෙනෙක් (බෝධිසත්වයෝ ද මන්ද) ඉන්න පිලිමෙකුත් තියෙනව චයිත්‍ය පිටිපස්සේ ඒකත් ලස්සනයි :yes:
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    ඔකේ අර ඇතෙක් උඩ නැගපු කෙනෙක් (බෝධිසත්වයෝ ද මන්ද) ඉන්න පිලිමෙකුත් තියෙනව චයිත්‍ය පිටිපස්සේ ඒකත් ලස්සනයි :yes:

    ahh e saman dewi pilimayak .eka dan na .aluth idikirim ekka eka athrala dala ai dan na:baffled:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මචන්ලා අලුත් වැඩක් පටන් ගත්තා

    එල ආ, නෙල්ලිගල පන්සල හදන්ට මූලික උනෙ සූර්ය සිංහ කියන සංවිධානය, මාත් එකේ සාමාජිකයෙක් වෙලා හිට්යා, ඒ වගෙම ඔය නෙල්ලිගල පංසල නිර්මාණය කරන්ට රැ දවල් නොබලා මහන්සි උන වතුරකුඹුරේ හාමුදුරුවන්ව මතක් කරන්ට ඔන, දැන් නම් අපෙ සමිතියත් නැ, නමුත් මූලිකත්වය අරං හදපු ඒ පංසල අද මෙහෙම දකිනකොට යන එන පාරේ හැමදාම පුදුම සතුටක්
    ඔෆ් ටොපික් දෙයක් කිව්වෙ ඉතින්, නුවර ආවොත් වැද පුදාගෙනම යන්ට අමතක නොකර !
    ජය
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා අලුත් වැඩක් පටන් ගත්තා

    එල ආ, නෙල්ලිගල පන්සල හදන්ට මූලික උනෙ සූර්ය සිංහ කියන සංවිධානය, මාත් එකේ සාමාජිකයෙක් වෙලා හිට්යා, ඒ වගෙම ඔය නෙල්ලිගල පංසල නිර්මාණය කරන්ට රැ දවල් නොබලා මහන්සි උන වතුරකුඹුරේ හාමුදුරුවන්ව මතක් කරන්ට ඔන, දැන් නම් අපෙ සමිතියත් නැ, නමුත් මූලිකත්වය අරං හදපු ඒ පංසල අද මෙහෙම දකිනකොට යන එන පාරේ හැමදාම පුදුම සතුටක්
    ඔෆ් ටොපික් දෙයක් කිව්වෙ ඉතින්, නුවර ආවොත් වැද පුදාගෙනම යන්ට අමතක නොකර !
    ජය

    machan kurunegalath tiyenawa neda nelligala kiyala pansalak?