නෙල්ලි කෝලා l Nelli Cola

cat123

Well-known member
  • Sep 25, 2007
    2,697
    4,436
    113
    ලෝකෙම හොල්ලන නෙල්ලි කෝලා - ලංකාවේ දක්ෂයෙක් ගෙදරදීම නෙල්ලි වලින් කෝලා හදයි ඒ රසමයි ඒ පාටමයි ඒ සුවඳමයි රසකාරක නෑ සියල්ල ඖෂධ

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔහොම වැඩකුත් නෑ වගේ, වසක් විසක් එක්ක දුන්නේ නැත්නම් විකිණෙන් නැති ගතියක් තියනවා. අපේ උන්ටව් වස කාලමනේ පුරුද්ද..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කැප්ෂන් එක නම් ගූ හතයි චැනල් එකේ. නෙල්ලි වලින් කොකා කෝලා හදයි :lol: :lol: :lol: :lol:
    කොකා කෝලා කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් කියන එකවත් දන්නේ නැති වුන්.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කැප්ෂන් එක නම් ගූ හතයි චැනල් එකේ. නෙල්ලි වලින් කොකා කෝලා හදයි :lol: :lol: :lol: :lol:
    කොකා කෝලා කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් කියන එකවත් දන්නේ නැති වුන්.

    Channel එක කරන එකාගෙ හෙන ගොන් ගතියක් පේන්නේ මට විතරද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    "කෝලා මොකටද ආයේ
    නෙල්ලි තියෙනවා රාළේ"

    කැප්ශන් සඳහා විමසන්න.... අසාධාරණ නැති අය කිරීම් ඇත.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔහොම වැඩකුත් නෑ වගේ, වසක් විසක් එක්ක දුන්නේ නැත්නම් විකිණෙන් නැති ගතියක් තියනවා. අපේ උන්ටව් වස කාලමනේ පුරුද්ද..

    ape eunta wasa tikak damme natham owa bonna ba.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    "වෘෂණ කෝෂ එල්ලා වැටෙනවාද....? එහෙනම් මෙන්න නියම බෙහෙත" වගේ කැප්ෂන් එකක් දැම්මනම් හරි එහෙනම් කට්ටිය බලනවා....😂
     
    • Haha
    Reactions: niyomax