නෙල්ලි පැලයක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,703
    113
    බෙහෙත් නෙල්ලි පැලයක් හදාගන්න ඕනි... මේක කොහොමද කරන්නේ? ඇට වලින් හදාගන්න බැලුව හරි යන්නේ නෑ වගේ..
    වැඩේ ගොඩ දාගන්න විදිහක් තියේද?:nerd::nerd::nerd:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,011
    113
    Fri,sat,sun යන්න දියතේ තියෙනවා.,මාත් ගත්තේ දියතෙන්.පැල හොඳයි..ගෙඩි අාවා ගත්ත හැම පැලේකම..පොල්වත්ත පැල තවානේ පැල හරි නෑ..මල් ගන්නවනම් විතරක් ඵතන හොඳයි.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉතින් බන් කඩේකින් පැළයක් ගනින්කෝ. බද්ධ පැලයක් ගත්තොත් ගහ අවුරුදු 2න් විතර පූදිනවා. මම රට නෙල්ලි පැලයක් බත්තරමුල්ල හරියේ පාරක විකූනන තැනකින් ගෙනවා. රු 200ක් විතර උනේ. බෙහෙත් නෙල්ලිත් ඒගණන්ම තමයි තිබුනේ.ඇටවලින් පැළ වෙනඑවගේ ගෙඩි එන්න අවුරුදු 5-6ක්වත් යනවා. සමහර විට ඊට වැඩි වෙන්නත් පුළ්වුඅන්
     
    පොඩි බොන්සයි සින් එකකට බැලුවේ...
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    mama nam ibe palawechchi thanakin galawagena awa.

    eka hadila awurudu 2kin withara loku gedi awa ban dehi gediyata chuttai podi. :yes::yes:

    eth apita gewal maru karanna una.

    Root ball kala hari giye na. :( :( :(