බෙහෙත් නෙල්ලි පැලයක් හදාගන්න ඕනි... මේක කොහොමද කරන්නේ? ඇට වලින් හදාගන්න බැලුව හරි යන්නේ නෑ වගේ..
වැඩේ ගොඩ දාගන්න විදිහක් තියේද?


වැඩේ ගොඩ දාගන්න විදිහක් තියේද?






mun colombo region witarai neda?
පොඩි බොන්සයි සින් එකකට බැලුවේ...ඉතින් බන් කඩේකින් පැළයක් ගනින්කෝ. බද්ධ පැලයක් ගත්තොත් ගහ අවුරුදු 2න් විතර පූදිනවා. මම රට නෙල්ලි පැලයක් බත්තරමුල්ල හරියේ පාරක විකූනන තැනකින් ගෙනවා. රු 200ක් විතර උනේ. බෙහෙත් නෙල්ලිත් ඒගණන්ම තමයි තිබුනේ.ඇටවලින් පැළ වෙනඑවගේ ගෙඩි එන්න අවුරුදු 5-6ක්වත් යනවා. සමහර විට ඊට වැඩි වෙන්නත් පුළ්වුඅන්



March, Aprilනෙල්ලි මල් හටගන්නේ අවුරුද්දේ කොයි මාසෙද?