නෙලා ගන්න බැරිවුන මල

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හැන්දෑවෙ තනියම බෝඩිමට වෙලා ඉන්නකොට "ඉස්සර" මතක් වෙලා ඇඩෙනව නේ...

    බෝඩිම තමයි බන් මගේ ජීවිතේ විශ්වවිද්‍යාලය
    ඇන්දට වැටිලා ඇස් දෙක පියාගෙන
    ඉන්නකොට අතීතය සිහිවෙලා මටත් නොදැනීම කදුලු බින්දු කොට්ටයට මුසු වෙනවා

    සමහර වෙලාවට මෙට්ටයට මුසු වෙනවා:lol::shocked: