JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
දැන් අපි කතා කරන්න යන්නේ නාම විශේෂණ පදයක් ගැන. ඒ තමයි:
Tedious : නීරස, වෙහෙසකර,
-අපිට කරන්න එපාවෙන, නීරස, හරිම වෙහෙසකාරී දේවල් ගැන කතා කරද්දි නාම විශේෂණයක් විදියට මේ වචනය පාවිච්චි කරන්න පුලුවන්.
මේ වචනය පාවිච්චි කරන උදාහරණ විදියට ගත්තොත්:
Ex : The tedious day with sleep.
නින්ද සමඟ වෙහෙසකර දවස.
(නින්ද යන එපාවෙන දවසක්.)
Ex : It was a slow and tedious process.
එය මන්දගාමී හා වෙහෙසකාරී ක්‍රියාවලියක් විය.
Ex : The journey across the city was tedious.
නගරය හරහා යන ගමන වෙහෙසකර විය.
Ex : This is tedious work, three to five hours a day.
මෙය දිනකට පැය තුනක් හෝ පහක් ගතවන වෙහෙසකර වැඩකි,
සමාන පද(Synonyms): annoying, banal, boring.
විරුද්ධ පද(Antonyms): easy, eventful, exciting.
----------------
Promo : ඔයත් අදම නෙලී එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන්ගන්න. මෙතනින් ඇප් එක Download කරගන්න(සම්පූර්ණයෙන්ම නොමිලේ).
https://play.google.com/store/apps/details?id=com.awignas.neli
bump
Rep+
දැන් අපි කතා කරන්න යන්නේ තවත් Phrasal Verb එකක් ගැන. ඒ තමයි :
Doze off :
සාමාන්‍යයෙන් ඉක්මනින් නින්දට වැටෙනවා, ක්ෂණිකව නින්ද යනවා, වැනි අදහසක් දෙන පදයක් ලෙස භාවිතා කල හැක. උදාහරණ ලෙස ගත්විට යම් දේශනයක් අතරතුර කම්මැලි කම නිසා නිදිකිරා වැටෙනවා, ඉක්මන් නින්දකට වැටෙනවා. වාහනයක් පදවන විට නින්ද යනවා වැනි ඉතාම කෙටි ඉක්මන් නින්දකට වැටෙනවා යන අදහස් දෙන පද ලෙස ගත හැකිය.
තවත් උදාහරණ කීපයක්:
Police say Sanuka might have dozed off when his vehicle hit the tree.
පොලිසිය පවසන්නේ වාහනය ගසේ වදින විට සනුකට නින්ද ගොස් තිබෙන්නට ඇති බවයි.
They seldom nap, and they don't have trouble dozing off.
ඔවුන් නිදාගන්නේ කලාතුරකිනි, ඔවුන්ට නිදිබර ගතියක් නැත.
Some even doze off at business meetings or at the computer.
සමහරු ව්‍යාපාරික රැස්වීම්වලදී හෝ පරිගණකය ඉදිරියේදී පවා නිදිබර වෙති.
---------------------------------------
Promo : ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ම English Vocabulary ඇප් එක.ඔයත් අදම නෙලී එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන්ගන්න. මෙතනින් ඇප් එක Download කරගන්න(සම්පූර්ණයෙන්ම නොමිලේ). ජයවේවා!
https://play.google.com/store/apps/details?id=com.awignas.neli
---------------------------------------
Rep+
Thanks Bro
දැන් අපි කතා කරන්න යන්නේ නාම පදයක් ගැන. ඒ තමයි :
Manuscript : අත්පිටපත, මුල් පිටපත.
පොතක් හෝ යම් ලේඛණයක අත් අකුරින් ලියන ලද පළමු පිටපත, එහෙම නැතිනම් මුද්‍රණයට යවන ලද මූලික සටහන වගේ තේරුමක් දෙන නාම පදයක්.
තවත් උදාහරණ කීපයක්:
He proofread my manuscript.
ඔහු මගේ අත් පිටපත සෝදුපත් කියෙව්වා.
It is an old manuscript.
එය පැරණි අත්පිටපතකි.
He is writing the manuscript over and over again.
ඔහු පිටපත නැවත නැවතත් ලියයි.
---------------------------------------------
ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ම English Vocabulary ඇප් එක.ඔයත් අදම නෙලී එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන්ගන්න. මෙතනින් ඇප් එක Download කරගන්න(සම්පූර්ණයෙන්ම නොමිලේ). ජයවේවා!
https://play.google.com/store/apps/details?id=com.awignas.neli
----------------------------------------------
මුලින් ඉඩම් කීපයක් විතරක් මිලදී ගත්ත යුදෙව්වන්ට තමන්ගෙම කියලා රටක් හදාගන්න මහලොකු කාලයක් ගියේ නෑ
*Correction
Killing inhabitants, steeling their lands and homes, making them refugees in their own country With help of USA,UK and other western countries.
දැන් අපි කතා කරන්න යන්නේ තවත් ක්‍රියා විශේෂණ පදයක් ගැන(Adverb). ඒ තමයි:
Frankly : අවංකවම, කෙළින්ම.
-අවංකවම, කෙළින්ම, ඍජු ලෙසම, කොටින්ම වැනි අදහස් දෙන ක්‍රියා විශේෂණ පදයකි.
භාවිතා කරන අයුරු උදාහරණ :
Ex : Very frankly, there is not a good profile on him,
ඉතා අවංකවම, ඔහු පිළිබඳ හොඳ පැතිකඩක් නොමැත,
Ex : Frankly, we're very disappointed,
අවංකවම, අපි ගොඩක් කලකිරුණා,
Ex : Frankly speaking, I need more experience
අවංකවම කියනවා නම් මට තවත් අත්දැකීම් අවශ්‍යයි.
සමාන පද (Synonyms): directly, forthrightly, freely.
විරුද්ධ පද (Antonyms): deviously, dishonestly, insincerely.
----------------------
Promo : ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ම English Vocabulary ඇප් එක.ඔයත් අදම නෙලී එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන්ගන්න. මෙතනින් ඇප් එක Download කරගන්න(සම්පූර්ණයෙන්ම නොමිලේ). ජයවේවා!
https://play.google.com/store/apps/details?id=com.awignas.neli
----------------------
Naive : අව්‍යාජ, බොලඳ, නිවට.
අද අපි කතා කරන්න යන්නේ තවත් නාම විශේෂණ පදයක් ගැන, ඒ තමයි:
Naive : අව්‍යාජ, බොලඳ, නිවට.
-මේ වචනය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බොලඳ, ගොඩාක් දේවල් තේරෙන්නේ නැති, ලොකු අවබෝධයක් නැති අය ගැන කතා කරද්දි . ඒ වගේම යම් කෙනෙක් සතු අව්‍යාජ බව, බොලඳ බව, නිවට බව දැක්වීමට නාම විශේෂණයක් විදියට යොදාගන්නත් පුලුවන්..
භාවිතා කරන අයුරු උදාහරණ:
Ex : Sara Isn't Naive.
සාරා බොළඳ නැහැ.
Ex : You Can't Possibly Be That Naive.
ඔබට එතරම් බොළඳ විය නොහැක.
Ex : He's Young, Naive And Inexperienced.
ඔහු තරුණ, බොළඳ සහ අද්දැකීම් අඩු කෙනෙක්.
සමාන වචන(Synonyms): Ignorant, Innocent, Simple.
විරුද්ධ වචන(Antonyms): Experienced, Intelligent, Knowledgeable.
------------------------
Note: මේ අපේ නෙලී ඇප් එකෙන් අද දවසේ ඔයා වෙනුවෙන් එකතු කරපු වචන දහයෙන් එකක්. ඔයාට මේ වගේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම් මට්ටමට ගැලපෙන තවත් වචන නවයක්, සතයක් වත් වියදම් නොකර ඉගෙන ගන්න පුලුවන් නෙලී ඇප් එකෙන්. නෙලී කියන්නේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඇප් එකක්. ඔයත් අදම නෙලී එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන්ගන්න. මෙතනින් ඇප් එක Download කරගන්න(සම්පූර්ණයෙන්ම නොමිලේ). ජයවේවා!
https://play.google.com/store/apps/details?id=com.awignas.neli
Evoke : හැඟීම් පුබුදිනවා, අවදි කරනවා,
අද අපි කතා කරන්න යන්නේ තවත් ක්‍රියා පදයක් ගැන, ඒ තමයි:
Evoke : හැඟීම් පුබුදිනවා, අවදි කරනවා,
-අවදි වෙනවා, හැඟීම් පුබුදු කරනවා, වැනි අදහස් දෙන ක්‍රියා පදයකි. උදාහරණ ලෙස ඔබ ඉගෙන ගත් පාසලට නැවත ගිය පසු දැන් එහි ඉගෙනගන්නා ළමයින්ගේ සිනා හඬ, කළබලය ඔබේ මතකයන් අවදි කරන ආකාරය ගත හැකිය,
භාවිතා කරන අයුරු උදාහරණ:
Smells And Tastes Often Evoke Memories From The Past
සුවඳ වර්ග සහ රසයන් බොහෝ විට අතීත මතකයන් අවදි කරයි.
These Images Are Likely To Evoke A Strong Response In The Viewer.
මෙම රූප නරඹන්නා තුළ ප්‍රබල ප්‍රතිචාරයක් ඇති කිරීමට ඉඩ ඇත.
He Couldn't Understand How Such An Awful Substance Could Evoke So Much Emotion In Him.
එවැනි භයානක ද්‍රව්‍යයක් ඔහු තුළ මෙතරම් හැඟීම් ජනිත කරන්නේ කෙසේදැයි ඔහුට තේරුම් ගත නොහැකි විය.
--------------------------------
මේ අපේ නෙලී ඇප් එකෙන් අද දවසේ ඔයා වෙනුවෙන් එකතු කරපු වචන දහයෙන් එකක්. ඔයාට මේ වගේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම් මට්ටමට ගැලපෙන තවත් වචන නවයක්, සතයක් වත් වියදම් නොකර ඉගෙන ගන්න පුලුවන් නෙලී ඇප් එකෙන්. නෙලී කියන්නේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඇප් එකක්. .ඔයත් අදම නෙලී එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන්ගන්න. මෙතනින් ඇප් එක Download කරගන්න(සම්පූර්ණයෙන්ම නොමිලේ). ජයවේවා!
https://play.google.com/store/apps/details?id=com.awignas.neli