මචන් මම දන්න තරමින් ඕක උඩම කැරකෙන Restaurant එකක් හදනවලු. එහෙම තමයි ඒ දවස්වල පලවුනු ලිපිවල තිබ්බෙ. දැන් නම් කොහොමද දන්නෙ නෑ..
බලපන් බන් මූ මේ කියල තිබ්බ comment එකේ හැටි බඩු මිල ඉහල ගියාමලු හොද. එතකොට නව ආදායම් මාර්ග වැඩි වෙනවලු...
බඩු මිල ඉහල යනව කියන්නෙ වියදම් වැඩිවෙනව. එතකොට බොහොමයක් companies cost cutting වලට යනව. දීමනා commission rates ගොඩක් පහලට යනව. තව අතිරික්ත සේවකයෝ අයින් කරනව. විරැකියාව වැඩිවෙනව. සේවකයින්ගෙ ආදයම අඩු වෙනව. තවත් ගොඩක් දේවල් මේ ලින්කුවෙන් ගිහින් related quiz වලින් බලාගන්න පුලුවන්..
http://answers.yahoo.com/question/in...0114925AAGOLyj
මූ කියෙව්වට දන්න දෙයක් නෑ..
erozen no offense ඒත් මොනාද බන් මේ?![]()

එ උනාට උබ උ තරම් ආර්ථික විද්‍යාව දන් නැ හොදෙ 

මචන් මම දන්න තරමින් ඕක උඩම කැරකෙන Restaurant එකක් හදනවලු. එහෙම තමයි ඒ දවස්වල පලවුනු ලිපිවල තිබ්බෙ. දැන් නම් කොහොමද දන්නෙ නෑ.. 