නෙලුං කුලුණ හැදෙනවලු...

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :yes: මචන් මම දන්න තරමින් ඕක උඩම කැරකෙන Restaurant එකක් හදනවලු. එහෙම තමයි ඒ දවස්වල පලවුනු ලිපිවල තිබ්බෙ. දැන් නම් කොහොමද දන්නෙ නෑ.. :rolleyes:



    බලපන් බන් මූ මේ කියල තිබ්බ comment එකේ හැටි බඩු මිල ඉහල ගියාමලු හොද. එතකොට නව ආදායම් මාර්ග වැඩි වෙනවලු... :lol:
    බඩු මිල ඉහල යනව කියන්නෙ වියදම් වැඩිවෙනව. එතකොට බොහොමයක් companies cost cutting වලට යනව. දීමනා commission rates ගොඩක් පහලට යනව. තව අතිරික්ත සේවකයෝ අයින් කරනව. විරැකියාව වැඩිවෙනව. සේවකයින්ගෙ ආදයම අඩු වෙනව. තවත් ගොඩක් දේවල් මේ ලින්කුවෙන් ගිහින් related quiz වලින් බලාගන්න පුලුවන්..

    http://answers.yahoo.com/question/in...0114925AAGOLyj

    මූ කියෙව්වට දන්න දෙයක් නෑ..
    erozen no offense ඒත් මොනාද බන් මේ? :angry:

    :lol::lol: එ උනාට උබ උ තරම් ආර්ථික විද්‍යාව දන් නැ හොදෙ :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    :lol::lol: එ උනාට උබ උ තරම් ආර්ථික විද්‍යාව දන් නැ හොදෙ :rofl::rofl:
    AwSY9rW.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකට ඇරපු ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ රාජපස්ස පවුල. ඊට පස්සේ එලකිරියේ නන් අයුරින් ඇරපු එවුන් ඉන්නවා. උපුල් නුවන් කියන්නේ දෙන්නෙක් විතරයි තව ගත්තොත් ගයාන් සෝමදාස කනිෂ්ක ලක්මාල් පවිත්‍ර සචියා එරංග රුවන් ගමයා ක්‍රේසි බඩී වගේ එකී නොකී මෙකි බොහෝ ගණනක් සහභාගි වෙලා තියෙනවා ඒ පින් කටයුත්තට. තවද සර්කිව් පවා උදව් උපකාර කරලා තියෙනවා :lol:


    :lol::lol::lol::lol::lol::lol:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කිවුවා වගේ ඉස්සර හොරකම් කරන්නේ හොරෙන්...දැන් කරන්නේ..පෙනි පෙනි
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කිවුවා වගේ ඉස්සර හොරකම් කරන්නේ හොරෙන්...දැන් කරන්නේ..පෙනි පෙනි

    උන් දන්නවනෙ මෙහෙ ඉන්න හරක් උන් මොක කරත් කටයි පුකයි වහන් ඉන්නවා කියලා..එකනෙ දැන් එලි පිට කරන්නෙ

    Sira kathawa
    :cool:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    උන් දන්නවනෙ මෙහෙ ඉන්න හරක් උන් මොක කරත් කටයි පුකයි වහන් ඉන්නවා කියලා..එකනෙ දැන් එලි පිට කරන්නෙ


    :cool:

    කමක් නෑ යුධ්දේ ඉවරකරානේ